මොහොතකට පෙර අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබු හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙන බවට වාර්තා වුනා.