කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ජන මාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසිිනි.
ජනමාධ්‍ය අධ්‍යන අංශය, භාෂා අධ්‍යන අංශය, පරිගණක අධ්‍යන අංශය හා ප්‍රාසාංගික කලා අධ්‍යන අංශය එහි අධ්‍යන අංශ ලෙස ගැසට් කර තිබේ .
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved