• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවට ලෝකයේ පෙරළියක් කළ හැකියි” – තුර්කි තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

11 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවට ලෝකයේ පෙරළියක් කළ හැකියි” – තුර්කි තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නවෝත්පාදනය සහ ස්වභාවික සම්පත් නිසි ලෙස භාවිත කිරීම මගින් ගෝලීය මට්ටමින් ඉහළ දක්ෂතා දක්වන රටක් බවට පත්වීමේ පූර්ණ හැකියාව ශ්‍රී ලංකාව සතු බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සෙමිහ් ලුට්ෆු තුර්ගුට් (Semih Lütfü Turgut) මහතා පවසයි. ලෝක ඉතිහාසයේ සාර්ථක වූ බොහෝ ජාතීන් තමන් සතු සීමිත සම්පත් උපායමාර්ගිකව කළමනාකරණය කරමින් තම ශක්තියට වඩා වැඩි බලපෑමක් ලෝකයට එල්ල කර ඇති බව පෙන්වා දුන් තානාපතිවරයා, ශ්‍රී ලංකාවට ද එවැනි ගමනක් යා හැකි බව අවධාරණය කළේය. නවෝත්පාදනය යනු ඕනෑම කුඩා ජාතියකට සිය ශක්තීන් කිහිප ගුණයකින් වැඩිකර ගැනීමට ඇති ප්‍රධානතම මෙවලම බවත්, ශ්‍රී ලංකාවේ පවතින උපායමාර්ගික භූගෝලීය පිහිටීම, පොහොසත් සංස්කෘතික උරුමය සහ වර්ධනය වෙමින් පවතින ව්‍යවසායකත්ව අභිලාෂය රටේ ඉදිරි ගමනට මහඟු පිටුවහලක් වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගෝලීය වෙළඳාම යනු එක් පාර්ශවයක් පරාජය කර අනෙක් පාර්ශවය ජයග්‍රහණය කරන ක්‍රියාවලියක් නොවන බවත්, තම ශක්තීන් නිවැරදිව හඳුනාගෙන කටයුතු කිරීමෙන් කුඩා රටවලට වෙළඳ ලෝකය තුළ ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. තුර්කියේ සංවර්ධන ගමන් මග පිළිබඳව උදාහරණ දක්වමින් ඔහු පවසා සිටියේ භූගෝලීය වාසි මෙන්ම අධිෂ්ඨානය, නිර්මාණශීලිත්වය සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වය සාර්ථකත්වයේ රහස වන බවයි. ශ්‍රී ලංකාව තම සුවිශේෂී දක්ෂතා ඔස්සේ ඉදිරියටම යනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට තමා කැපවන බවත් තුර්කි තානාපතිවරයා ප්‍රකාශ කළේය.
Post Views: 3
Previous Post

බ්‍රිතාන්‍යයේ පශ්චාත් උපාධි සිසුන්ගේ ප්‍රබල අඩුවීමක්: ශ්‍රී ලාංකික සිසුන් ලියාපදිංචිය 36% කින් පහතට

Next Post

ගවරවිල වතු සත්‍යග්‍රහයේ නිරත තිදෙනෙකු අසාධ්‍ය වී රෝහල්ගත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ගවරවිල වතු සත්‍යග්‍රහයේ  නිරත තිදෙනෙකු අසාධ්‍ය වී  රෝහල්ගත කෙරේ

ගවරවිල වතු සත්‍යග්‍රහයේ නිරත තිදෙනෙකු අසාධ්‍ය වී රෝහල්ගත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
හෝමූස් විවෘත කිරීමට  ඉරානයෙන් නව කොන්දේසියක්

හෝමූස් විවෘත කිරීමට ඉරානයෙන් නව කොන්දේසියක්

14 March 2026
පාකිස්ථානය දැඩි අර්බුදයක

පාකිස්ථානය දැඩි අර්බුදයක

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved