• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකාවෙන් ඉරානයට අනපේක්ෂිත ප්‍රහාරයක්

27 January 2025
in ක්‍රීඩා, පුවත්
ශ්‍රී ලංකාවෙන් ඉරානයට අනපේක්ෂිත ප්‍රහාරයක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

මීගමුව වෙරළ උද්‍යාන තීරයේදී වර්ෂාව මැද ඊයේ (24) ආරම්භ වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේදී ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව අත් කර ගත් ජයග්‍රහණ 10ක් අතරින් පිරිමි ඉසව්වේදී ප්‍රබලතම ඉරානය පරාජය කිරීම ඉහළම අවධානයක් දිනා ගත්තේය.

ඊයේ පස්වරුවේදී පැවැති පිරිමි ඉසව්වේ මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකා අංක -1 කණ්ඩායම විසින් සංචාරක ඉරාන කණ්ඩායම වට 2- 1කින් පරාජය කරමින් මෙම පෙරළිකාර ජය අත් කර ගත්තේය.එහිදී පළමු වටය ලකුණු 26/24 ක් පරිදි ඉරාන කණ්ඩායම ජය ගෙන තිබියදී සෙසු වට දෙක ලකුණු 21/19 හා 15/09 කට ඔවුන්ට අනපේක්ෂිත පරාජයක් ගෙන දුන් ශ්‍රී ලංකා අංක – 1 කණ්ඩායමට දිලීප  චාමික හා මලිත් සිල්වා ඇතුළත් විය.

ඊයේ පැවැති සෙසු තරග අතරින් එය ඉහළින්ම කැපී පෙණුනේ පරාජිත ඉරාන කණ්ඩායම නියෝජනය අමීරලී ගලෙනෝවි හා අබොල්හසන් කහකිසාදේ  පැවැති ආසියානු යොවුන්   (වයස 19 න් පහළ) තරගාවලියේ රන් පදක්කම හා එහි ලෝක ශූරතා ලෝකඩ පදක්කම දිනා ගත් ඉරාන කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනාවීමයි.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා මීගමුව තරගාවලියට සහභාගි වන විට ආසියානු  හා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊට සහභාගිවී සිටින සෙසු ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන්ම පසුවූ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනායි.ඔවුන් පරාජය කළ ශ්‍රී ලංකාවේ දිලීප චාමික හා මලිත් සිල්වා ආසියානු ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 40 ක් ලබා සිටියි.ඉරාන ක්‍රීඩකයන් දෙදෙනාගේ එම ලකුණු එකතුව 454ක් තරම් ඉහළම අගයක් ගනියි.

ලෝක  ශ්‍රේණිගත කිරීම් අනුවත් ඉරාන ක්‍රීඩකයන්  ඒ වන විට ලකුණු 158 ක් ලබා සිටියත් ඔවුන් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එහි පසු වන්නේ සෘණ තත්වයේය.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව කාන්තා හා පිරිමි ඉසව් දෙකේදී තරග 10 ක් ජය ගැනීමට සමත් විය.කසකස්ථානයට එරෙහිව කාන්තා ඉසව්වේදී එක් තරගයක් ශ්‍රී ලංකාව පරාජය විය. ඒ ශ්‍රී ලංකා අංක – 1 (කසුනි බන්ඩාර හා දීපිකා බන්ඩාර) කණ්ඩායමයි.

තරගාවලියේ දෙවැනි දිනය වන අද (25) දිනයේත් කාන්තා හා පිරිමි තරග ඉසව් රැසක් පැවැත්වේ.අවසන් පූර්ව හා අවසන් මහ තරග හෙට (26) පැවැත්වේ.

Post Views: 28
Previous Post

සූර් පිට අනතුරක් කර පලා ගිය එස් අයි අත්අඩංගුවට

Next Post

එවරස්ටත් වඩා උස කඳු දෙකක් හමුවෙලා

Editor TTV News

Editor TTV News

Next Post
එවරස්ටත් වඩා උස   කඳු දෙකක් හමුවෙලා

එවරස්ටත් වඩා උස කඳු දෙකක් හමුවෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved