• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ අවසන් අලියා දකින දිනය වැඩි ඈතක නැහැ: ‘ඩ්‍රෝන’ තාක්ෂණයෙන් අලි සංගණනයක් කරන්නැයි යෝජනාවක්

2 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ අවසන් අලියා දකින දිනය වැඩි ඈතක නැහැ: ‘ඩ්‍රෝන’ තාක්ෂණයෙන් අලි සංගණනයක් කරන්නැයි යෝජනාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසර 10 තුළ මෙරට වන අලින් 3,700කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බැවින්, නවීන ‘ඩ්‍රෝන’ සහ චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කර කඩිනම් අලි සංගණනයක් පවත්වන ලෙස පරිසර ක්‍රියාකාරී ආනන්ද දිසානායක මහතා රජයෙන් ඉල්ලා සිටියි. 2025 වසරේදී පමණක් අලින් 409 දෙනෙකු මියගොස් ඇති බව පෙන්වා දෙන ඒ මහතා, අලි වැටවල් නිසි පරිදි නඩත්තු නොකිරීම සහ ඒවා යල් පැන ගිය ක්‍රමවේදයන් වීම මෙම විනාශයට ප්‍රධාන හේතු වී ඇති බව අවධාරණය කරයි.
බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, 2011 වසරෙන් පසු විධිමත් සංගණනයක් සිදු කර නොමැති බැවින් වර්තමානය වන විට මෙරට ඉතිරිව සිටින අලි – ඇතුන් ප්‍රමාණය නිශ්චිතව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය බවයි. පවතින තත්ත්වය හමුවේ ලංකාවේ අවසාන අලියා දකින දිනය වැඩි ඈතක නොවන බවට අනතුරු අඟවන ඔහු, 2027 වසර ආරම්භයට පෙර මෙම සංගණනය අවසන් කළ යුතු බවට බලධාරීන්ට යෝජනා කර සිටියි.
Post Views: 1
Previous Post

කිසිදු නිලධාරියකු එකම පොලිස් ස්ථානයක වසර 3කට වඩා තියන්නේ නෑ: මහජන ආරක්ෂක ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Next Post

දරුවන් 36ක් අපයෝජනය කළ බව කියන මහනුවර ව්‍යාපාරිකයා දැලට: වීඩියෝ දර්ශනත් පොලිසිය භාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

2 February 2026
නාවල සිනි කඩේ වහලා නෑ

නාවල සිනි කඩේ වහලා නෑ

2 February 2026
ටෙලිමෙඩිසින් ව්‍යාපෘතියේ ප්‍රමාදයෙන් රුපියල් ලක්ෂ ගණනක රූපවාහිනී යන්ත්‍ර 230ක් විනාශ වීමේ අවදානමක

ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

2 February 2026
නාවල සිනි කඩේ වහලා නෑ

නාවල සිනි කඩේ වහලා නෑ

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved