• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස චූලානන්ද පත් කරයි

16 May 2024
in ක්‍රීඩා, පුවත්
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස චූලානන්ද පත් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා වශයෙන් අත්දැකීම් බහුල, කීර්තිමත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිධාරි (විශ්‍රාමික) ඩබ්.ඒ.චූලානන්ද පෙරේරා මහතා පත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාට 1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් පැවරී ඇති බලතල අනුව හා පනතේ 31 වැනි වගන්තිය සමග කියවිය යතු 41 වන වගන්තිය යටතේ 2024.05.03 වන දිනැති හා අංක 2382/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුවයි.

ඒ අනුව පනත ප්‍රකාරව ඔහුගේ රාජකාරි අතර ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක/සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමයි. අගතියට පත් පුද්ගලයා එවැනි තීරණයකින් හෝ ක්‍රියාවකින් දින 14 ක කාලයක් ඇතුළත ක්‍රීඩා ඔම්බුඩ්ස්මන් වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. සාධාරණ හා අපක්ෂපාතී සමාලොචනයකින් පසුව, ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා විසින් එම ඉල්ලීම ලැබී දින 14 ක් ඇතුලත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හරහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.

ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක/සම්මේලනයක තීරණයක් හෝ ක්‍රියාවකට අදාළ යම් ආරවුලක් ඔම්බුඩ්ස්මන් වෙත යොමු කිරීම, ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක/ සම්මේලනයක තීරණයකට හෝ ක්‍රියාවකට අදාළව අභියාචනා උපදේශක කමිටුවවෙත කෙරෙන ඕනෑම අභියාචනයක් සදහා පුර්ව කොන්දේසියක් විය යුතුය. ඔම්බුඩ්ස්මන්වරයා විසින් නිර්දේශයක් කරන තුරු, එවැනි අභියාචනයක් අභියාචනා උපදේශක කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුවන කාල සීමාව අදාළ නොවේ.

සෑම ජාතික ක්‍රීඩා සංගමයක්/සම්මේලනයක්ම ඔම්බුඩ්ස්මන්වරයාගේ සම්බන්ධීකරණ තොරතුරු සමග ඔම්බුඩ්ස්මන්වරයාගේ සේවය ලබා ගත හැකි බව එහි සාමාජිකයින්ට සහ ක්‍රීඩකයින්ට වාර්ෂිකව දැනුවත් කළ යුතුය.

Post Views: 12,789
Previous Post

රෝගී අයිතිවාසිකම් පිළිබද ප්‍රඥාප්තියක් එළිදක්වනවා – ඇමැති රමේෂ්

Next Post

ශ්‍රී ලාංකිකයන් ගැන සොයන්න විශේෂිත දූත පිරිසක් රුසියාවට යැවීමට පියවර ගන්නවා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක 

editor ttvnews

editor ttvnews

Next Post
ජනපතිගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි – රාජ්‍ය අමාත්‍ය තාරක

ශ්‍රී ලාංකිකයන් ගැන සොයන්න විශේෂිත දූත පිරිසක් රුසියාවට යැවීමට පියවර ගන්නවා - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved