• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය වැඩ අරඹයි

29 July 2025
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය වැඩ අරඹයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

වේගයෙන් විකාශනය වන ගෝලීය ඩිජිටල් මාධ්‍ය අවකාශය සහ එහි ප්‍රතිඵලයක් ලෙස මතුව ඇති අභියෝග හමුවේ, ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින මාධ්‍යවේදීන්ගේ එකතුවක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය (DJASL) එළිදැක්වීම ඊයේ කොළඹදී සිදු කළා.

ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය සියලුම පූර්ණ කාලීන හා අර්ධ කාලීන ඩිජිටල් මාධ්‍ය මාධ්‍යවේදීන් සඳහා විවෘත වන අතර, එය ශ්‍රී ලංකාවේ භූගෝලීය, ජනවාර්ගික, භාෂාමය, ආගමික, සංස්කෘතික සහ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළුව, ජනගහන විවිධත්වය නියෝජනය කරන සංගමයක්.

මෙම සංගමය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් නොසලකා හරින ලද සියලුම සමාජ-දේශපාලනික හා ආර්ථික වශයෙන් ආන්තික වූ ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතා ද නියෝජනය කරයි.

ඉදිරියේදී, ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මාර්ගගත මාධ්‍ය, ඩිජිටල් ආරක්ෂාව සහ ප්‍රකාශනයේ/තොරතුරේ/ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ ගැටළු පිළිබඳව රාජ්‍යය මෙන්ම අනෙකුත් මාධ්‍ය හා අදාළ ආයතන සමඟ ද සම්බන්ධ වෙයි.

එය මාධ්‍ය ආශ්‍රිත ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනයට අදාළ රාජ්‍ය හා වෙනත් පාර්ශ්වකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ඊට අවශ්‍ය මගපෙන්වීම් සිදු කිරීම සංගමයේ ප්‍රධාන අරමුණක් බවයි මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේ.

විධායක සභාව

සභාපති: මංජුල බස්නායක

උප සභාපති: නිරෝෂ් මෛත්‍රී

ලේකම්: තුෂාරා සෙව්වන්දි

සහකාර ලේකම්: අභිෂේකා ප්‍රනාන්දු

කැඳවුම්කරු: මනෝජ් රත්නායක

භාණ්ඩාගාරික: සචිත්‍ර වික්‍රමනායක

කමිටු සාමාජිකයින්: රත්නම් ත්‍යාබරන්, කේෂල් ජයසිංහ, අසාම් අමීන්, රන්හිරු සුබවික්‍රම, ධනංජය නාරන්බැද්ද, තරිඳු උඩුවරගෙදර, රාජ්ගොපල් යශිදරන්, උස්මාන් අකීල්

උපදේශක: මන්දානා ඉස්මයිල් අබේවික්‍රම

Post Views: 5
Previous Post

රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්දව මුදා හරියි

Next Post

උල්කාපාත වැස්සත් එක්ක සෙනසුරුත් එනවා – අද රෑට අහස බලන්න

Editor TTV News

Editor TTV News

Next Post
උල්කාපාත වැස්සත් එක්ක සෙනසුරුත් එනවා –  අද රෑට අහස බලන්න

උල්කාපාත වැස්සත් එක්ක සෙනසුරුත් එනවා - අද රෑට අහස බලන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

29 July 2025
ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

29 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved