• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු සටන හෙට

27 December 2024
in ක්‍රීඩා, දේශීය
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු සටන හෙට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියේ තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය හෙට (28 වැනිදා) මවුන්ට් මංගනුඊ හි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතය.

හෙට ඇරැඹෙන විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව මෙම වසරේ සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරගාවලිය වේ. කෙසේ වෙතත් තරගාවලියේ දෙවැනි තරගය 30 වැනිදා පැවැත්වීමෙන් අනතුරුව අවසන් විස්සයි විස්ස තරගය පැවැත්වෙන්නේ එළැඹෙන වසරේ ජනවාරි 2 වැනිදා වීම විශේෂත්වයකි. හෙට තරගය සඳහා වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරුවක් ලැබීමට වැඩි ඉඩක් පවතින බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් තිදෙනෙකු හෝ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු යොදා ගැනීම සඳහා ඉඩක් ඇත.

නවසීලන්ත කණ්ඩායම පසුගිය නොවැම්බර් මස මෙරට සීමිත පන්දුවාර තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේදී තාවකාලික නායකයා ලෙස කටයුතු කළ මිචෙල් සැන්ට්නර් නිත්‍ය නායකයා ලෙස කටයුතු කරන පළමු තරගාවලිය මෙම තරගාවලිය වන අතර පසුගිය තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ නවසීලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනකුම හෙට ඇරැඹෙන තරගාවලිය සඳහා ඇතුළත්ව ඇත. සංචිතයට නැවත එක්ව සිටින ඩැරී මිචෙල්, රචින් රවින්ද්‍ර සහ මැට් හෙන්රි යන ක්‍රීඩකයන් සමගින් නවසීලන්ත තණතීරු වල ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට නිසැකවම අභියෝගයක් වනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු පෙළ ක්‍රීඩකයන් සමග පැවැති පුහුණු තරග සාර්ථකව ක්‍රීඩා කරමින් ජය ගැනීමට සමත් වීම මෙන්ම නවසීලන්තය සමගින් මෙරටදී පැවැති විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීම ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හෙට තරගය සඳහා මනා සූදානමක් වනු ඇත. කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන්, ඩෙවොන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, ෆින් ඇලන්, ඇඩම් මිල්න් සහ ටිම් සයිෆර්ට් යන ක්‍රීඩකයන් ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි හේතුවෙන් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්ව සිටීමද විශේෂත්වයකි.

මුහුදුබඩ ක්‍රීඩාංගණයක් වන බේ ඕවල් ක්‍රීඩාංගණයට තරගය නැරැඹීම සඳහා වැඩි පේක්ෂක පිරිසක් බලාපොරොත්තු වන බවත්, විස්සයි විස්ස තරගාවලියේ ප්‍රවේශ පත් ඉකමනින් අලෙවි වෙමින් පවතින බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත. තරග හෙට මෙරට වේලාවෙන් පෙරවරු 11.45ට ඇරැඹීමට නියමිතය.

ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චමිඳු වික්‍රමසිංහ, මහීෂ් තීක්ෂණ, මතීෂ මතිරණ, නුවන් තුෂාර

Post Views: 19
Previous Post

අගමැතිතුමියගෙන් නත්තලට සුබ පැතුම්…!

Next Post

රජයේ රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක්

Editor TTV News

Editor TTV News

Next Post
රජයේ රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක්

රජයේ රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved