• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා වටලකල ගණකාධිකාරී ආයතනයෙන් (තිරසාර වාර්තාකරණය සහ ESG නායකත්ව පීඨයක්)

8 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා  වටලකල ගණකාධිකාරී ආයතනයෙන්  (තිරසාර වාර්තාකරණය  සහ ESG නායකත්ව පීඨයක්)
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා වටලකල ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ තිරසාරභාවය සහ පාරිසරික, සමාජීය හා යහපාලන (ESG) ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව පීඨයක් (Faculty of Sustainability Reporting & ESG Leadership) ආරම්භ කර තිබේ. ගෝලීය ව්‍යාපාරික ප්‍රවණතාවලට අනුකූලව වගකීම් සහගත සහ විනිවිදභාවයකින් යුත් ව්‍යාපාරික සංස්කෘතියක් මෙරට තුළ ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම පීඨය ආරම්භ කිරීමට සමගාමීව CA Sri Lanka ආයතනය විසින් ‘Certified Sustainability Reporting and Strategy Advisor (CSRSA)’ නමැති නව වෘත්තීය සුදුසුකම ද හඳුන්වා දී ඇත. මට්ටම් තුනකින් (Foundation, Application, Expert) සමන්විත මෙම පාඨමාලාව හරහා වෘත්තිකයන්ට තිරසාර වාර්තාකරණය, සහතික කිරීම සහ ව්‍යාපාරික උපායමාර්ග සමඟ තිරසාර මූලධර්ම ඒකාබද්ධ කිරීම පිළිබඳ ගැඹුරු තාක්ෂණික දැනුමක් ලබා දීමට සැලසුම් කර තිබේ.
මෙම සමාරම්භක අවස්ථාවට CA Sri Lanka සභාපති තිෂාන් සුබාසිංහ, උප සභාපති අනුජි ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ අනාගත ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වය තීරණය වන්නේ මූල්‍ය දක්ෂතාව මත පමණක් නොව, ආයතනයක් කෙතරම් දුරට තිරසාර ලෙස සහ වගකීම් සහගත ලෙස කටයුතු කරන්නේද යන්න මත බවයි. මෙම නව වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලාංකේය වෘත්තිකයන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

මෙරට සංචාරක පැමිණීම 750,000 සීමාව පසුකරයි

Next Post

Tripadvisor Travellers Choice Awards 2025 ජයග්‍රාහකයින් අතරට Solo Sri Lankan එක්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Roblox ඔස්සේ බාලවයස්කාර දැරියක දැලට හසුකරගත් තරුණයෙකුට සිරදඬුවම්

12 April 2026
ටැටූ ශිල්පියෙකු පාරිභෝගික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ගණිත ගුරුවරියක සිය ශිෂ්‍යයෙකු සමඟ පැවැත්වූ රහසිගත සබඳතාවක් හෙළි වෙයි

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Roblox ඔස්සේ බාලවයස්කාර දැරියක දැලට හසුකරගත් තරුණයෙකුට සිරදඬුවම්

Roblox ඔස්සේ බාලවයස්කාර දැරියක දැලට හසුකරගත් තරුණයෙකුට සිරදඬුවම්

12 April 2026
ටැටූ ශිල්පියෙකු පාරිභෝගික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

ටැටූ ශිල්පියෙකු පාරිභෝගික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved