• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

27 January 2026
in දේශීය, පුවත්
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter
උඩරට රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ රෙංගම්මාල් බිසවගේ 6 වන පරම්පරාවට අයත් ලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් රජුගේ 194 වන ගුණ සමරුව අද (27) මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පවත්වා තිබේ.
රජු අතීතයේදී ඔටුණු පැළඳූ මෙම පින්බිමේදී පැවති සැමරුම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය රෝහණ දසනායක මහතා සහ ශ්‍රී වික්‍රම රාජසිංහ ගුණ සමරු පදනමේ කැඳවුම්කරු අරූන් සෙල්වරාජ් මහතා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට රජුගේ ඥාතීන් ලෙස කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ගුරු උපදේශිකා එස්. කලාරාණී මහත්මිය ඇතුළු පිරිසක් සහ මාතලේ පදිංචි ඥාති සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.
රජුට සමීප ඥාති සම්බන්ධයක් පවතින බව පැවසෙන මේෂාන් වඩුගොඩපිටිය මහතා ද මෙම සැමරුමට සහභාගී වූ අතර, වසර 194කට පසුව රජුගේ ලේ ඥාතීන් මෙලෙස ප්‍රසිද්ධියේ සංවිධානය වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසයට එක් වේ.
Post Views: 17
Previous Post

දේශපාලනඥයන්ගෙන් තොර නව සංඝ බලවේගයක් අභයාරාමයෙන් : රජයේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දිස්ත්‍රික් මට්ටමින් පෙළගැසෙයි

Next Post

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved