• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශිර­න්තිට FCIDයෙන් නාමල්ට CIDයෙන් හෙට කැඳ­වී­මක්

2 February 2026
in දේශීය, පුවත්
ශිර­න්තිට FCIDයෙන් නාමල්ට CIDයෙන් හෙට කැඳ­වී­මක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යට සහ ඔවුන්ගේ වැඩි­ම­හල් පුත්, පාර්ලි­මේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහ­තාට හෙට (03) ප්‍රකාශ ලබාදීමට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. එදින පෙර­වරු 9:30ට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පොලිස් මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය (FCID) හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යට දැනුම් දී ඇත. සිරි­ලිය ගිණුම් සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව ඇය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට කැඳවා තිබේ. ජන­වාරි මස 27 වැනි දිනද ප්‍රකා­ශ­යක් දීමට ඇය අප­රාධ පරී­ක්ෂණ දපා­ර්ත­මේ­න්තුව හමු­වට කැඳවා තිබුණ ද, ඇයගේ නීති උප­දේ­ශ­ක­යන් මාර්ග­යෙන් සති දෙකක කාල­යක් ඉල්ලා සිටීම හේතු­වෙන් එදින ඇය පෙනී සිටියේ නැත.
එම සහ­නය ඉල්ලා සිටී­මට අදා­ළව වෛද්‍ය වාර්තා­වක් ඉදි­රි­පත් කර නොමැති බැවින් හෙට (03) නැවත FCID හමු­වට පැමි­ණෙන ලෙස ඇයට දැනුම් දී ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය.
ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ (SLPP) ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහතා කැඳවා ඇත්තේ ඉන්දු­නී­සියා‍වේ සිට අල්ලා­ගෙන මෙර­ටට රැගෙන ආ කෙ‍ෙහ­ල්බ­ද්දර පද්මේ සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළ­වයි. මීට පෙර ද නාමල් රාජ­පක්ෂ මහතා මේ සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ ගැනී­මට කැඳවා තිබුණ ද ඔහු ඒ වන විට ඉන්දි­යාවේ සංචා­ර­යක නිර­තව සිටි බැවින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිටියේ නැත.
Post Views: 1
Previous Post

වැලන්ටයින් දිනයේදී හිටපු පෙම්වතුන්ගෙන් පළිගන්න අපූරු ක්‍රමයක්: පෝලන්ත සත්වෝද්‍යානයකින් විශේෂ අවස්ථාවක්

Next Post

එන්න ආදම්ගේ පාලමේ බෝට්ටු පදින්න

Editor TTV News

Editor TTV News

Next Post
එන්න ආදම්ගේ පාලමේ බෝට්ටු පදින්න

එන්න ආදම්ගේ පාලමේ බෝට්ටු පදින්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

2 February 2026
නාවල සිනි කඩේ වහලා නෑ

නාවල සිනි කඩේ වහලා නෑ

2 February 2026
ටෙලිමෙඩිසින් ව්‍යාපෘතියේ ප්‍රමාදයෙන් රුපියල් ලක්ෂ ගණනක රූපවාහිනී යන්ත්‍ර 230ක් විනාශ වීමේ අවදානමක

ටෙලිමෙඩිසින් ව්‍යාපෘතියේ ප්‍රමාදයෙන් රුපියල් ලක්ෂ ගණනක රූපවාහිනී යන්ත්‍ර 230ක් විනාශ වීමේ අවදානමක

2 February 2026
ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්:

ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්:

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

2 February 2026
නාවල සිනි කඩේ වහලා නෑ

නාවල සිනි කඩේ වහලා නෑ

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved