• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශෙරිල් ඩෙකර් රෝහලේ – ස්වාමිපුරුෂයාගෙන් සංවේදි සටහනක්

14 November 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
ශෙරිල් ඩෙකර් රෝහලේ – ස්වාමිපුරුෂයාගෙන් සංවේදි සටහනක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් ඩෙකර් කියන්නේ ලොකුම ලොකු fan base එකක් තියෙන, හැමෝම ආදරය කරන දෙපළක්

මේ දිනවල සමාජ මාධ්‍යයේ ශෙරිල් ඩෙකර් රෝහල්ගතවීමක් සම්බන්ධව කතා බහට ලක් වෙලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් රුවන් හෙට්ටිආරච්චි සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් පවා එක් කර තිබුණා.

ඔහු සඳහන් කර තිබුණේ,

“මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ අපේ අවසාන හුස්ම බිංදුව යනකන් කවමදාකවත් අපි දෙන්නාගේ තියන සතුට නැති කරන කිසිම දෙවයක් අපිට ගෙන දෙන්න එපා කියලා. සමහර දේවල් අපි මේ ලෝකෙට ගේන්න උත්සහ කරත් සොබාව දර්මය විසින් එයට ඉඩ නොදෙනවානම් අපිට එය එපා🙏 අනිත් සියළුම දේවල් වලට වඩා අපිට වටින්නේ අපි දෙන්නාගේ තියන සතුටයි ආදරයයි.❤️❤️

යනුවෙනි.

රුවන් ශෙරිල් ගැන සමාජ ජාලයේ පල කල මේ සටහනින් පස්සෙ ඔවුන්ට ආදරය කරන බොහෝ දෙනා රුවන් සහ ශෙරිල් දෙදෙනාට හදවතින්ම සුබ පතමින්, ඔවුන්ගේ ආදරණීය දරු සිහිනය ඉක්මනින් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරලා තිබුණා.

ඇතැමුන් රුවන් විසින් දැක්වු සෙනෙහස ගැන සටහන් කර තිබුණා.

තවත් බොහෝ දෙනා රුවන් මේ විදිහට ස්වභාවධර්මයෙන් අපි ළඟට ගේන්න ඉන්න අයව ගේන්න ඉඩ නොදෙනවා කියන දෙයින් අදහස් කරේ නැවත වතාවක් ශෙරිල් උතුම් මව් පදවිය ලැබ එය අහිමි වී තිබෙන කරුණක් ලෙස

කොහොම නමුත් මේ දිනවල ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, පසුගිය කාලයේදී කිහිප වතාවක්ම මවක් වීමට උත්සාහ කලත් ඒ අවස්ථාව ඇයට අහිමි වුණා.

අපිත් සියලුදෙනා එක්ව, ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ඇය ආශාවෙන් බලා සිටින අලුත් ජීවිත සිහිනය ඉක්මනින්ම සත්‍ය වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

 

Post Views: 4
Previous Post

අද වහින හැටි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශෙරිල් ඩෙකර් රෝහලේ – ස්වාමිපුරුෂයාගෙන් සංවේදි සටහනක්

ශෙරිල් ඩෙකර් රෝහලේ – ස්වාමිපුරුෂයාගෙන් සංවේදි සටහනක්

14 November 2025
අද වහින හැටි

අද වහින හැටි

14 November 2025
බේරේ වැව සුද්ද කරන්න අලුත් අමුත්තෙක්

බේරේ වැව සුද්ද කරන්න අලුත් අමුත්තෙක්

13 November 2025
රත්තරන් තවත් ගණන් උස්සයි

රත්තරන් තවත් ගණන් උස්සයි

13 November 2025

Recent News

ශෙරිල් ඩෙකර් රෝහලේ – ස්වාමිපුරුෂයාගෙන් සංවේදි සටහනක්

ශෙරිල් ඩෙකර් රෝහලේ – ස්වාමිපුරුෂයාගෙන් සංවේදි සටහනක්

14 November 2025
අද වහින හැටි

අද වහින හැටි

14 November 2025
බේරේ වැව සුද්ද කරන්න අලුත් අමුත්තෙක්

බේරේ වැව සුද්ද කරන්න අලුත් අමුත්තෙක්

13 November 2025
රත්තරන් තවත් ගණන් උස්සයි

රත්තරන් තවත් ගණන් උස්සයි

13 November 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශෙරිල් ඩෙකර් රෝහලේ – ස්වාමිපුරුෂයාගෙන් සංවේදි සටහනක්

ශෙරිල් ඩෙකර් රෝහලේ – ස්වාමිපුරුෂයාගෙන් සංවේදි සටහනක්

14 November 2025
අද වහින හැටි

අද වහින හැටි

14 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved