• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක පැමිණීම් ඉහළ යද්දී ආදායම් සීග්‍රයෙන් පහළට – ඇයි ?

13 January 2026
in දේශීය, පුවත්
සංචාරක පැමිණීම් ඉහළ යද්දී ආදායම් සීග්‍රයෙන් පහළට –  ඇයි ?
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

2025 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක සංඛ්‍යාව මිලියන 2.36ක් දක්වා ඉහළ යමින් මෙරට ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම වාර්තා කර ඇතත්, සමස්ත ආදායම පහළ ගොස් ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

2018 වසරේදී මිලියන 2.33ක සංචාරක පැමිණීමක් හරහා ඩොලර් බිලියන 4.3ක ආදායමක් ලැබුණද, 2025 වසරේදී එම ආදායම ඩොලර් බිලියන 3.2 දක්වා අඩු වී තිබේ. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පෙන්වා දෙන්නේ සංචාරකයෙකුගේ දෛනික සාමාන්‍ය වියදම ඩොලර් 181 සිට ඩොලර් 148 දක්වා පහළ වැටී ඇති බවයි.

2018 දී රු. 180ක් වූ ඩොලරය රු. 300 දක්වා ඉහළ යාම නිසා සංචාරකයන්ට අඩු ඩොලර් ප්‍රමාණයකින් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකි වීම තුළින් මෙම ආදායම අඩුවීමට හේතු වි තිබේ.
මාලදිවයින වැනි රටවල ද සංචාරක වියදම් සැලකිය යුතු ලෙස පහළ බැස තිබීම මෙන්ම දේශීය ගුවන් ගමන් වැනි පහසුකම් අවම වීම නිසා ඉහළ වියදම් දරන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට බාධා මතු වීමත් ඊට හේතු වි ඇති තිබේ. .

කෙසේ වෙතත් ඉන්දියාව, තායිලන්තය වැනි රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සංචාරක වියදම් මට්ටම තවමත් යහපත් බව රජය පවසයි. ඉදිරියේදී ඉහළ පෙළේ සංචාරක ව්‍යාපෘති මෙන්ම පොදු ප්‍රවාහනය භාවිත කරන ‘අඩු වියදම් සංචාරකයන්’ ද දිරිමත් කරමින් සංචාරක කර්මාන්තයේ වාසිය ගම්බද ජනතාව වෙත රැගෙන යාම රජයේ අරමුණයි.

Post Views: 4
Previous Post

ලාල්කාන්ත ස්වාමීන් වහන්සේට ව*නචා*රියා කිව්වා – නාමල්

Next Post

වාහනවලට පහර දෙමින් ගිය යතුරුපැදිකරු අධිකරණයට

Editor TTV News

Editor TTV News

Next Post
වාහනවලට පහර දෙමින් ගිය යතුරුපැදිකරු අධිකරණයට

වාහනවලට පහර දෙමින් ගිය යතුරුපැදිකරු අධිකරණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නායයාම් 4 800ක්  චන්ද්‍රිකා දත්තවලින් හෙළිවුණ ඇඟ කිළිපොලා යන දේ

නායයාම් 4 800ක් චන්ද්‍රිකා දත්තවලින් හෙළිවුණ ඇඟ කිළිපොලා යන දේ

13 January 2026
රාජ්‍ය සේවයට දැවැන්ත බඳවා ගැනීමක්

රාජ්‍ය සේවයට දැවැන්ත බඳවා ගැනීමක්

13 January 2026
විරෝධය නතර නෑ – හරිනි යනකල් අපි හෙල්ලෙන්නේ නෑ!

විරෝධය නතර නෑ – හරිනි යනකල් අපි හෙල්ලෙන්නේ නෑ!

13 January 2026
වාහනවලට පහර දෙමින් ගිය යතුරුපැදිකරු අධිකරණයට

වාහනවලට පහර දෙමින් ගිය යතුරුපැදිකරු අධිකරණයට

13 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නායයාම් 4 800ක්  චන්ද්‍රිකා දත්තවලින් හෙළිවුණ ඇඟ කිළිපොලා යන දේ

නායයාම් 4 800ක් චන්ද්‍රිකා දත්තවලින් හෙළිවුණ ඇඟ කිළිපොලා යන දේ

13 January 2026
රාජ්‍ය සේවයට දැවැන්ත බඳවා ගැනීමක්

රාජ්‍ය සේවයට දැවැන්ත බඳවා ගැනීමක්

13 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved