8 September 2024
#දේශීය

සජබ යේ මාතර දිස්ත්‍රික් සංවිධායක කුමාරසිරි හෙට්ටිගේ

සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායක ලෙස කුමාරසිරි හෙට්ටිගේ පත්කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමගි ජනබලවේගය සමග එක්ව ඇති හෙට්ටිගේ ඊට අදාළ පත්වීම පසු ගියදා පාර්ලිමේතුවේ විපක්ෂනායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස අතින් ලබා ගෙන ගෙන තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ සහ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේදී කුමාරසිරි හෙට්ටිගේ ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *