• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සත්තුන්ට දෙන කිරි පිටි මිනිස්සුන්ට දෙන්න හදලා

26 February 2025
in දේශීය, පුවත්
සත්තුන්ට දෙන කිරි පිටි මිනිස්සුන්ට දෙන්න හදලා
0
SHARES
35
VIEWS
Share on FacebookShare on Twitter

සත්ව ආහාර සදහා නිකුත්කර ඇති කිරිපිටි යොදාගනිමින් ව්‍යාජ තොරතුරු සදහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත ඇසුරුම් කල සත්ව ආහාර නිෂ්පාදකයකු  බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබේ.

මෙලෙස සිර දඩුවම් ලබා ඇත්තේ කුලියාපිටිය හෙට්ටිපොල පාර නිව් ප්‍රේමා ඇනිමල් ෆීඩ්ස් මනුෆැක්චර්ස් ආයතනයේ අමරපති මුදියන්සේලාගේ ධනුෂ්ක ඉන්දික බණ්ඩාර සුබසිංහ යන අයයි.

ඔහු හට මාස හතරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් දසදහසක දඩ මුදලක් 2025.02.21 දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කරනු ලැබුවා.

2019 ජනවාරි මාසයේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාලව 2019.01.12 දින මෙම වැටලීම සිදුකල අතර දේශීය කිරිපිටි නිෂ්පාදකයකු විසින් සත්ව අහාර සදහා අලෙවිකරණ ලද එම කිරිපිටි මෙම සත්ව ආහාර නිෂ්පාදකයා විසින් මිලදීගෙන සත්ව ආහාර සදහා භාවිත නොකරමින් මනුෂ්‍ය පරිභෝජනය සදහා නැවත ඇසුරුම් කරන බවත් ඒවායෙහි මුල් ඇසුරුම ඉවත්කර ව්‍යාජ නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දින ඇතුලු තොරතුරු ඇතුලත්කරන ලද නව ඇසුරුම්වලට නැවත අසුරන බවත් විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගන්නා ලදී.

එමෙන්ම අදාල ව්‍යාපාරිකයා විසින් කිරිපිටි මෙට්‍රික් ටොන් 200 ක් පමණ මිලදීගෙන ඇති බවත් ඉන් මෙට්‍රික් ටොන් 40 ක් පමණ එම අවස්ථාව වනවිටත් අයිස් ක්‍රීම්, යෝගට් හා බිස්කට් නිෂ්පාදනය සදහා අලෙවිකර අවසන්ව ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බැවින් අදාල ව්‍යාපාරිකයාට එරෙහිව 2019 ජනවාරි මස 18 දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.

ඒ අනුව, වසර පහක පමණ දීර්ග නඩු විභාගයකින් පසුව අදාල ව්‍යාපාරිකයා වරදකරු බවට ගරු අධිකරණය මගින් තීන්දු කර මාස 4 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් 10,000.00 ක දඩ මුදලක්ද නියම කරන ලදී . අදාල භාණ්ඩ තොගය වන පරිභෝජනයට නුසුදුසු කිරිපිටි මෙට්‍රික් ටොන් 160 ක ප්‍රමාණයද ගරු අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශකිරීමටද නියම කරන ලදී.

අලෙවිය සදහා භාණ්ඩ මිලදී ගැනීමේදී නියමිත සැපයුම් ජාලවලින් පරිබාහිරව වෙළදපොල මිලටත් වඩා අඩු මුදලට ලැබිය හැකි මෙවැනි භාණ්ඩ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙසත් මෙවැනි ව්‍යාපාරිකයන් සහ භාණ්ඩ සම්බන්ධව තොරතුරු වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය දැනුවත් කරන ලෙසත් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින අතර මෙවැනි ව්‍යාපාරිකයන් සම්බන්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරව කටයුතු කරන බවත් ඔවුන් පවසා සිටියි.

Post Views: 40
Previous Post

ඉන්ධන අලෙවියට ‘shell’ සූදානම්

Next Post

අද දවසේ කාලගුණ නිවේදනය

Editor TTV News

Editor TTV News

Next Post
අද කාලගුණ නිවේදනය

අද දවසේ කාලගුණ නිවේදනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved