එළැඹෙන මහ කන්නයේදී සතොස හරහා ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිලදී ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
එම වී තොග සහල් බවට පරිවර්තනය කිරීම රජය මැදිහත්ව සිදුකරන බවත් ඒ හරහා සහල් වෙළඳ පොළ තුලිතව පාලනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
Post Views: 5