• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

30 January 2026
in දේශීය, පුවත්
සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (30) නියෝග කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මෙම සැකකරුවන් ලබන පෙබරවාරි 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වත්තල මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබේ. රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත මෙම නඩු කටයුත්ත විභාගයට ගැනේ.
Post Views: 5
Previous Post

පැය 24ක් තුළ මාරක රිය අනතුරු පහක් : කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීමේ දීපව්‍යාප්ත සංගණනය ඇරඹෙයි

අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීමේ දීපව්‍යාප්ත සංගණනය ඇරඹෙයි

7 March 2026
ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතුයි

ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතුයි

7 March 2026
මැදපෙරදිග යුද්ධය හමුවේ ආහාර සුරක්ෂිතතාව රැකීමට රජයෙන් විශේෂ පියවරක්

මැදපෙරදිග යුද්ධය හමුවේ ආහාර සුරක්ෂිතතාව රැකීමට රජයෙන් විශේෂ පියවරක්

7 March 2026
දිස්ත්‍රික්ක 11කට දැඩි උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 11කට දැඩි උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතුයි

ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතුයි

7 March 2026
මැදපෙරදිග යුද්ධය හමුවේ ආහාර සුරක්ෂිතතාව රැකීමට රජයෙන් විශේෂ පියවරක්

මැදපෙරදිග යුද්ධය හමුවේ ආහාර සුරක්ෂිතතාව රැකීමට රජයෙන් විශේෂ පියවරක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved