• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සපුගස්කන්දට ගැහුවේ සුනිල් ගෙන්නුවේ රනිල්

10 April 2025
in දේශීය, පුවත්
සපුගස්කන්දට ගැහුවේ සුනිල් ගෙන්නුවේ රනිල්
0
SHARES
29
VIEWS
Share on FacebookShare on Twitter

බටලන්ද කොමිෂන් සභා වාර්තවේ නිර්දේශ තුළ අදාළ වධකාගාරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසා සිටියි.

ඔහු මේ පිලිබද පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේ දී බටලන්ද කොමිෂන් සභා විවාදයේ දිය.

ඔහු කර්මාන්ත හා විද්‍යාත්මක කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ වධකාගාරවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා,

සපුගස්කන්ද පොලිස් ස්ථානයට කවුද පහර දුන්නේ කියලා හරියටම කොමිෂන් සභා වාර්තාවේ තියෙනවා. සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගැහුවේ ගෝනවල සුනිල්. ගෝනවල සුනිල්ව ගෙන්නුවේ , රනිල් වික්‍රමසිංහ, රවි ජයවර්ධන ඒ අය තමා සුනිල්ව ගෙන්වලා සපුගස්කන්ද පොලිසියට ගැහුවේ.

මම කියවන්නම් කොමිසන් සබා වාර්තාවේ තියෙන දේ

‘‘ ගෝනවල පෙරේරා යනු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී ආධාර කරුවන් බව ප්‍රසිද්ද කාරණයකි. ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවන් අතර සුමිත් පෙරේරාගේ බාප්පා කෙනෙකු වන සුනිල් පෙරේරා හෙවත් ගෝනවල සුනිල් වූයේය. රනිල් වික්‍රමසිංහ මහතාට අනුව ගෝනවල සුනිල් ඔහුගේ ක්‍රියාකාරී ආදාරකරුවෙකු වූ අතර හෙතෙම එජාපයේ ප්‍රාදේශීය නායකයෙකු වශයෙන් ක්‍රියාකර ඇත්තේය. ගෝනවල සුනිල් වික්‍රමසිංහ මහතා සමග දීර්ඝ කාලයක් සමිපව ඇසුරු කරමින් සිට ඇත. වික්‍රමසිංහ මහතාට ගෝනවල සුනිල්ගේ නිවසෙහි පැවති සාදයන්ට පවා ආරාධනා කරනු ලැබ ඇත. රනිල් වික්‍රමසිංහ මහතා එතර සිට මෙරටට පැමිණෙන අවස්ථා වල දි ඔහු කටයුනායක ගුවන් තොටුපලට යාමට ගෝනවල සුනිල්ට පුරුද්දක්ව තිබුණි. එජාපයේ සුළු කණ්ඩායම් රැස්වීම් සදහා ගෝනවලගේ නිවස පාවිච්චි කරනු ඇත. වික්‍රමසිංහ මහතා බටලන්දේ පදිංචිව සිටි සංචාරක බංගලාවේ භාරකරු වන අතර විංසන් පෙරේරාගේ සාක්ෂියට අනුව වික්‍රමිසිංහ මහතා සංචාරක බංගලාවේ පදිංචිව සිට ගෝනවල සුනිල් එහි නිතරම යන එන තැනැත්තෙක් වූවේය. “

අපි කියන්නේ සපුගස්කන්ද පොලිසියට ගැහුවේ සුනිල් උනාට මෙය පිටිපස්සේ සිටියේ රනිල් බවයි.

 

https://www.facebook.com/share/v/19QqHMZ1rd/

 

 

Post Views: 35
Previous Post

🔴 Breaking News

Next Post

ලෝක වෙළෙඳපොළේ රන්මිල ඉතිහාසගත ලෙස වැඩි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක වෙළෙඳපොළේ රන්මිල ඉතිහාසගත ලෙස වැඩි වෙයි

ලෝක වෙළෙඳපොළේ රන්මිල ඉතිහාසගත ලෙස වැඩි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved