• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමලිංගික (LGBTQ) සංචාරකයින් කැඳවීම ගැන විජිත කියන කතාව

3 October 2025
in දේශීය, පුවත්
සමලිංගික (LGBTQ) සංචාරකයින් කැඳවීම ගැන විජිත කියන කතාව
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, සමලිංගික (LGBTQ) සංචාරකයින් කැඳවීම සහ ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් නොවන බවයි.

මෙම ප්‍රකාශය, ජාත්‍යන්තර සංචාරක දිනය නිමිත්තෙන් කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති “ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව” අතරතුර දී සිදු විය.

“අපිට කිසිදු උවමනාවක් නැහැ එහි ගුණාත්මකභාවය පහල දමමින් ප්‍රමාණය පමණක් වැඩිකරගෙන අපේ රටේ සංස්කෘතියට, සභ්‍යත්වයට හානිදායක වන අයුරින් කිසිවක් කරන්න.
ඒ නිසා ඉතා වගකීමෙන් කියන්න කැමතී කිසිඳු ආකාරයක සම ලිංගික සංචාරකයින් ප්‍රවර්ධනය කිරීම අපේ ප්‍රතිපත්තිය නෙවෙයි.
එහෙම ප්‍රතිපත්තියක් අපිට නැහැ. රජය සමලිංගික සංචාරයකන් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියක නැහැ. ඒක ඉතාම වගකීමෙන් අවධාරණය කරනවා”යයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
Post Views: 9
Previous Post

මෙවර Mrs World අපේ රටේ නියෝජනය (photos)

Next Post

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

Editor TTV News

Editor TTV News

Next Post
මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම්  16,298 ක්

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම්  16,298 ක්

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

3 October 2025
සමලිංගික (LGBTQ) සංචාරකයින් කැඳවීම ගැන විජිත කියන කතාව

සමලිංගික (LGBTQ) සංචාරකයින් කැඳවීම ගැන විජිත කියන කතාව

3 October 2025
මෙවර Mrs  World අපේ රටේ නියෝජනය  (photos)

මෙවර Mrs World අපේ රටේ නියෝජනය (photos)

3 October 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

3 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම්  16,298 ක්

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

3 October 2025
සමලිංගික (LGBTQ) සංචාරකයින් කැඳවීම ගැන විජිත කියන කතාව

සමලිංගික (LGBTQ) සංචාරකයින් කැඳවීම ගැන විජිත කියන කතාව

3 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved