• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමුද්‍රාරක්ෂක මෙහෙයුම්වලින් නාවික හමුදාව මාස 04කදී ඩොලර් ලක්ෂ 06කට ආසන්න ආදායමක් උපයයි

12 February 2026
in දේශීය, පුවත්
සමුද්‍රාරක්ෂක මෙහෙයුම්වලින් නාවික හමුදාව මාස 04කදී ඩොලර් ලක්ෂ 06කට ආසන්න ආදායමක් උපයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෞද්ගලික අංශය සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වල බලය රජය විසින් නාවික හමුදාව වෙත පැවරීමෙන් පසු, ගතවූ මාස 04ක කාලය තුළ පමණක් ඇමරිකානු ඩොලර් 598,250ක සෘජු විදේශ විනිමය ආදායමක් රජයේ ඒකාබද්ධ ගිණුමට බැර කර ඇති බව නාවික හමුදාව නිවේදනය කරයි. මීට පෙර ඇවන්ගාඩ් වැනි පෞද්ගලික සමාගම් යටතේ පැවති මෙම මෙහෙයුම් හරහා උපයන ලද ඩොලර් ආදායම එම සමාගම් සතු වූ අතර, රජයට සහ නාවික හමුදාවට ඉන් ලැබී ඇත්තේ රුපියල්වලින් ගෙවන ලද ඉතා සුළු කොටසක් බව නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි.
2025 ඔක්තොම්බර් මස 03 වනදා සිට 2026 පෙබරවාරි 10 වනදා දක්වා කාලය තුළ මෙහෙයුම් 323ක් සිදුකරමින් මෙම ආදායම උපයා ඇති අතර, දැනට විදේශීය ආරක්ෂක සමාගම් 32ක් නාවික හමුදාව සමඟ ගිවිසුම්ගතව සිටී. විශේෂයෙන් රතු මුහුද ආශ්‍රිතව පවතින ආරක්ෂක තර්ජන හමුවේ වෙළෙඳ නෞකාවලට අවශ්‍ය සන්නද්ධ ආරක්ෂකයින් සහ අවි ගබඩා පහසුකම් සැපයීම නාවික හමුදාව විසින් ස්වාධීනව සිදු කරනු ලබයි. ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීම හරහා ඉදිරියේදී මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමේ චක්‍රලේඛවලට එරෙහිව හිටපු ජනපතිවරුන්ට සහ නීතිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

Next Post

ආඩිඅම්බලමේ රතිඤ්ඤා වැඩපොළක ගින්නක්: පුද්ගලයෙකු රෝහලට

Editor TTV News

Editor TTV News

Next Post

ආඩිඅම්බලමේ රතිඤ්ඤා වැඩපොළක ගින්නක්: පුද්ගලයෙකු රෝහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වොෂින්ටනයේ සාම පා ගමන නිමවෙයි  ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ පිළිගැනීමක්!

වොෂින්ටනයේ සාම පා ගමන නිමවෙයි ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ පිළිගැනීමක්!

12 February 2026
කැනඩාව කම්පා කළ පාසල් වෙඩි තැබීමේ සිද්ධියෙහි සැකකරු 18 හැවිරිදි තරුණයෙක් බව හෙළි වෙයි

කැනඩාව කම්පා කළ පාසල් වෙඩි තැබීමේ සිද්ධියෙහි සැකකරු 18 හැවිරිදි තරුණයෙක් බව හෙළි වෙයි

12 February 2026
ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

12 February 2026
විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් සඳහා නව කලාපීය  සම්පත් මධ්‍යස්ථානයක්  විවෘත වෙයි!

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා නව කලාපීය සම්පත් මධ්‍යස්ථානයක් විවෘත වෙයි!

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාසියේ වාසිය ඕමානයට  ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්  පන්දුවට පහර දෙයි!

කාසියේ වාසිය ඕමානයට ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

12 February 2026
වොෂින්ටනයේ සාම පා ගමන නිමවෙයි  ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ පිළිගැනීමක්!

වොෂින්ටනයේ සාම පා ගමන නිමවෙයි ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ පිළිගැනීමක්!

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved