රජයේ මුද්‍රණ දෙපාර්ථමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වර්ථා වනවා.
මුද්‍රණ දෙපාර්ථමේන්තුවේ නිල වෙබ් අඩවියට කිසියම් පුද්ගලයකු විසින් අනවසරයෙන් පිවිස ඇතිබව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා ප්‍රකාශ කර සිටියේය.
මේ වන විට ඒ් පිලිබඳ පුළුල් විමර්ශණයක් ආරම්භකොට ඇති බව වැඩි දුරටත් ඒ මහතා පැවසීය.