• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සයිරන් ගහන්නේ නැතිව SMS ගහන්න

12 December 2025
in දේශීය, පුවත්
සයිරන් ගහන්නේ නැතිව SMS ගහන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ අවස්ථාවන්හි, පැරණි සයිරන් නාද කිරීම වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩ හෝ සමාජ මාධ්‍ය මඟින් සන්නිවේදන ක්‍රමයක් භාවිතා කිරීමට හැකියාව පවතින බව පා.ම උදය ගම්මන්පිල පවසනවා.

හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මෙම සයිරන් නාද කිරීම ඉතා යල් පැන ගිය ක්‍රියාවලියක් බවයි.

එමෙන්ම ජලාශයට ජලය ගල එන වේගය අනුව ජලාශය පිරීමට ගතවන කාලය කලින් ගණනය කරගත නොහැකි වුයේ ඇයි දැයි මන්ත්‍රීවරයා පවසා සිටියා.
”සයිරන් එක නාද කිරීම ඉතා පැරණි තාක්ෂණයක්. මොකද මහා වැස්ස මැද සයිරන් එක විනාඩි 10කට කලින් ගැහුවත් හඬ ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇහුනත් විනාඩි 10ක් ඇතුළත කරගන්න දෙයක් නැති වෙන්න පුළුවන්. ජලාශයට වතුර එන වේගය අනුව ජලාශය සම්පූර්ණයෙන් පිරෙන්න කොච්චර වෙලාවක් යයිද ඒ අනුව වාන් දොරටු අරින්නේ කොයි වේලාවේද කියන එක පැය කිහිපයකට කලින් දැන ගැනීමේ හැකියාව තිබෙනවා. කල් ඇතිව ගණනය කරගත්තේ නැත්තේ ඇයි කියල ජනාධිපතිතුමා ප්‍රශ්න කරනවා අපිවත් දැක්කේ නැහැ. දෙක ඇයි මේ සයිරන් ගහන්නේ මේක අවුරුදු 100කට වඩා පරණ තාක්ෂණයක්. අද බොහෝ දෙනෙකුට ප්‍රදේශයේ ජනතාවගෙන් 99%කටම තියෙනවා ජංගම දුරකථන.මේ ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක්, SMS එකක් එවල මේක දැනුම් දුන්නා නම් නැත්නම් ලවුඩ්ස්ස්පිකර් බැඳලා නිවේදනය කළා නම් නැත්නම් යටවිය හැකි ප්‍රදේශ කලින් ගණනය කළ හැකියි. එතකොට ඒ ප්‍රදේශවල ඉන්න අයට වට්ස් ඇප් සමූහයන් වැනි සමාජ මාධ්‍ය භාවිතා කරලා මේ ගැන සනිවේදනය කරන්න කටයුතු කළේ නැත්තේ ඇයි?මෙන්න මේවා තමයි ජනාධිපතිතුමා විසින් ඇසිය යුතුව තිබුණු ප්‍රශ්න. අවාසනාවට එවැනි ප්‍රශ්න කිරීමක් දැක්කේ නැහැ.”

Post Views: 1
Previous Post

සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

Next Post

අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

Editor TTV News

Editor TTV News

Next Post
අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

12 December 2025
අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

12 December 2025
සයිරන් ගහන්නේ නැතිව SMS ගහන්න

සයිරන් ගහන්නේ නැතිව SMS ගහන්න

12 December 2025
සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

12 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

12 December 2025
අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

12 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved