• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සරසවි සිසුන් හා උසස් පෙළ සිසුන් සඳහා මැතිවරණ කොමිසම ගත් තීරණය

11 November 2024
in දේශීය
සරසවි සිසුන් හා උසස් පෙළ සිසුන් සඳහා මැතිවරණ කොමිසම ගත් තීරණය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශකිරීමට හැකි අයුරින් නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

ඒ් අනුව ලබන මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 හා 14 දෙදින විශ්ව විද්‍යාල වසා තැබීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එසේම පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සඳහාද නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

2006 මැයි 31 දිනට පෙර උපන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම්ද ඡන්ද හිමි නාමලේඛනයේ ඇති බැවින් අපොස උසස් පෙළ සිසුනට ඡන්දය පුකාශකිරීමට බාධාවක් නොවන අයුරින් උසස්පෙළ උපකාරක පන්ති යොදා ගනනා ලෙසද මැතිවරණ කොමිෂන් සභාව සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.

Post Views: 13
Previous Post

කලකිරිලා ඡන්දේ නොදා ඉන්න එපා…කුරුටු ගාන්න එපා… ඡන්දේ දාන්න…! – හිටපු මැකො

Next Post

උතුරේ පවරාගෙන තිබෙන ඉඩම් ජනතාවට දෙනවා

Editor TTV News

Editor TTV News

Next Post
උතුරේ පවරාගෙන තිබෙන ඉඩම් ජනතාවට දෙනවා

උතුරේ පවරාගෙන තිබෙන ඉඩම් ජනතාවට දෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

23 June 2025
ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

23 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

23 June 2025
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025

Recent News

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

23 June 2025
ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

23 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

23 June 2025
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

23 June 2025
ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved