• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාම්ප්‍රදායික දේශපාලන කුහකකම අපේ ගමනේ නෑ

7 October 2024
in දේශීය, පුවත්
සාම්ප්‍රදායික දේශපාලන කුහකකම අපේ ගමනේ නෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දේශපාලනික වශයෙන් පසුබෑමකට ලක්වුවද රටට මුල් තැන දී කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සමග හෝමාගම ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“අපි මේ දේශපාලන ව්‍යාපාරවල නිරත වෙන්නේ , මේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ආශිර්වාදය මත අපේ රට දිනවන්න. අපේ රට ගොඩනගන්න. මේ දේශපාලනය හරහා අපි අදහස් කරන්නේ රට දිනවන, රට ශක්තිමත් කරවන, වැඩ පිළිවෙළකට මුලපුරලා මේ රටේ ලක්ෂ 220ක් ජනතාව ආරක්ෂා කරමින්, රැක ගනිමින් අපේ රටේ දරු පරපුර, ළදරු පරපුර , යෞවන යෞවනියන් , කාන්තා පරපුර , මේ පුරවැසි ප්‍රජාව රැකගෙන, ආරක්ෂා කරගෙන සෞභාග්‍ය සම්පන්න රටක් නිර්මාණය කිරීමටයි .

මට හමුවුණා ඉන්දියාවේ විදේශ අමාත්‍යතුමා. ආචාර්ය ජයිශංකර් මහතා. ඒ හමුවුණු අවස්ථාවේ මම එතුමාට ස්තූතිවන්ත වුණා අපේ රට බංකොළොත් වුණු මොහොතේ සිට තනි රටක් හැටියට විශාලතම ආධාර, මූල්‍ය ශක්තිය ඉන්දියාව ලබා දීම ගැන. මම එතුමාට යෝජනා කළා වෙනදාටත් වැඩිය අපේ රටට ඉන්දියාවේ සහයෝගය ලබා දෙන්න කියලා. මම ඉල්ලීමක් කළා වැඩි වැඩියෙන් අපේ රටට උදව් කරන්න කියලා.

මම යෝජනා කළා මෙරටට එන ඉන්දියානු සංචාරකයන් ප්‍රමාණය වර්ධනය කරලා, අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න කියලා. අපේ රටේ කර්මාන්තශාලා පිහිටුවලා , නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේත් ඉන්දීය ආයෝජන වර්ධනය කරලා අපේ රටට කළ හැකි උපරිම සහයෝගය ලබා දෙන්න කියලා මම යෝජනා කළා.

ඇයි අපි එහෙම කළේ? මතක තබා ගන්න අපේ රට අදටත් බංකොළොත් රටක්. ණය ගෙවාගන්න බැරි රටක්. කෙටි කාලයක් තුළ 2028 වන විට ආපසු ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන රටක් මේක. එහෙම නම් අපි අපේ ගමන තුළ සෑම අවස්ථාවකම රටේ සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින්නට ඕනෑ. රටේ සංවර්ධනය උදෙසා අපට කළ හැකි උපරිම කාර්ය භාර්ය අපි ඉෂ්ට කරන්න ඕනෑ. අපේ දේශපාලන ගමනෙහි සම්ප්‍රදායික දේශපාලන කුහකකම , වෛරය, ඊර්ෂ්‍යාව , පළිගැනීම, හිංසනය, පීඩනය නෑ. අපේ දර්ශනය තුළ නෑ. ”

Post Views: 20
Previous Post

සුරේෂ් සලෙයි කලින්ම විශ්‍රාම යයි

Next Post

පාස්කු වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය ඉටුකරනවා

Editor TTV News

Editor TTV News

Next Post
පාස්කු වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය ඉටුකරනවා

පාස්කු වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය ඉටුකරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved