19 September 2024
#දේශීය

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස තුළදී නිකුත් කිරීමට සැලසුම්!

2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

කොළඹ අද (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *