• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැකකරුවෙකු පසුපස පන්නද්දී OIC බිම වැටී ගිනි අවිය පත්තු වෙයි රෝහල් ගත කෙරේ

1 April 2026
in දේශීය, පුවත්
සැකකරුවෙකු පසුපස පන්නද්දී  OIC බිම වැටී ගිනි අවිය පත්තු වෙයි රෝහල් ගත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) සැකකරුවෙකු පසුපස ලුහුබඳිමින් සිටියදී බිම ඇද වැටීමෙන් ඔහුගේ ඉණේ තිබූ රාජකාරි පිස්තෝලය පත්තුවී බරපතල තුවාල ලබා තිබෙනවා
අද (අප්‍රේල් 1) අලුයම 4:50ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ බලන්ගොඩ මුගුණමලේ ප්‍රදේශයෙනි. යම් අපරාධයකට සම්බන්ධ වීමට සැකසහිත පුද්ගලයන් පිරිසක් එම ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සිටින බවට ලද තොරතුරක් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානය වටලනු ලැබුවා
එම අවස්ථාවේදී සැකකරුවෙකු පළා යාමට උත්සාහ කර ඇති අතර ඔහු පසුපස ලුහුබඳිද්දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මුලින්ම බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා

Post Views: 0
Previous Post

ජනාධිපති ට්‍රම්ප් ඉන්දියා-අමෙරිකා සබඳතාව පිළිබඳව ගැඹුරු උනන්දුවකින් පසුවේ

Next Post

ඔරකල් (Oracle) ආයතනයෙන් දැවැන්ත සේවක කප්පාදුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

1 April 2026
ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

අමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන්  හටගත් බලශක්ති අර්බුදය හමුවේ  ඕස්ට්‍රේලියාවෙන් සහන රැසක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

1 April 2026
බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved