<span style="font-size: 12pt;">එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද සංවිධානය කළ උත්සවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් වාර්තා වුනා.</span> <span style="font-size: 12pt;"> එකසත් ජාතික පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාක්ෂිකයන් අතර එම උණුසුම් තත්ත්වය හට ගත්තා, එහි දර්ශන මෙතනින් බලන්න.</span> https://youtu.be/E-ZaLb5ZsMg