• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සුනාමිය ජපානයට ඇතුළු වෙලා

30 July 2025
in පුවත්, විදෙස්
සුනාමිය ජපානයට ඇතුළු වෙලා
0
SHARES
126
VIEWS
Share on FacebookShare on Twitter

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් පළමු සුනාමිය රළ උතුරු ජපානයෙන් නිරීක්ෂණය වූ බව වි‍දෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සෙන්ටිමීටර් 30ක උස සුනාමිය රළ පැමිණි බවයි NHK ගුවන් විදුලි නාලිකාව වාර්තා කර සිටියේ.

කෙසේ වෙතත් ජපානයේ ගිනි නිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ මේ දක්වා කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නොමැති බවය.

ජපානයේ කාලගුණ ඒජන්සිය මීට පෙර පැවසුවේ ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ ඔසාකා නගරයට දකුණින් වකයාමා දක්වා මීටර් තුනක් දක්වා සුනාමි රළ අපේක්ෂා කරන බවය.

මේ වන විටත් හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිදෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133ක 900,000කට අධික පිරිසකට ඉවත් කර තිබෙනවා.

ෆුකුෂිමා ඩයිචි සහ ෆුකුෂිමා ඩයිනි න්‍යෂ්ටික බලාගාරවල සේවකයින් ඉවත් කිරීමට ටෝකියෝ බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කම්හල්වල කිසිඳු අසාමාන්‍යතාවයක් වාර්තා වී නොමැති නමුත්, සුනාමි අනතුරු ඇඟවීම් නිරීක්ෂණය කරමින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

Post Views: 135
Previous Post

අද වහින්නේ කොහොම ද ?

Next Post

රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි

රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

9 February 2026
පැහැරගත් ත්‍රිරෝද රිය හඹා ගිය පොලිස් නිලධාරිනියෝ සැකකරු කොටු කරති

පැහැරගත් ත්‍රිරෝද රිය හඹා ගිය පොලිස් නිලධාරිනියෝ සැකකරු කොටු කරති

9 February 2026
චීනයෙන් ස්ටාර්ලින්ක් ඉලක්ක කළ හැකි  නව ක්ෂුද්‍ර තරංග අවියක්: ගෝලීය සන්නිවේදනය අවදානමක

චීනයෙන් ස්ටාර්ලින්ක් ඉලක්ක කළ හැකි නව ක්ෂුද්‍ර තරංග අවියක්: ගෝලීය සන්නිවේදනය අවදානමක

9 February 2026
ප්‍රංශ-ශ්‍රී ලංකා ආයෝජන සබඳතා නව පණක් ලබයි

ප්‍රංශ-ශ්‍රී ලංකා ආයෝජන සබඳතා නව පණක් ලබයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved