• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුනිල් හදුන්නෙනත්ති යටතේ ඇති රාජ්‍ය සමාගම් 05 කින් ලාභාංශ කොටසක් රජයට දෙයි – මුදලින් රු. මිලියන 757.4ක්

9 October 2025
in දේශීය, පුවත්
සුනිල් හදුන්නෙනත්ති යටතේ ඇති රාජ්‍ය සමාගම් 05 කින් ලාභාංශ කොටසක් රජයට දෙයි – මුදලින් රු. මිලියන 757.4ක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවත්නා ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම, සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන 05 කින් ලබාගත් ලාභාංශ වලින් කොටසක් නව රජය වෙත භාරදීම (07) වෙනි දා පාර්ලිමේන්තුවේදී සිදු විය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ද සහභාගී වූහ.

ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය වෙනුවෙන් වැඩබලන සභාපති ගයාන් වෙල්ලාල මහතා රුපියල් මිලියන 500ක මුදලක්, පසුගිය මාස 9ක කාලයේදී ලැබූ ලාභාංශ වලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට භාරදුනි.

ඔහු මෙහිදී පැවසූවේ, මෙම වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 5ක ආදායම් ඉලක්කයක් බලාපොරොත්තු වන බවය.

BCC Lanka Limited ආයතනය වෙනුවෙන් එහි සභාපති එච්.ඒ. ප්‍රසන්න ඉන්ද්‍රජිත් රුපියල් මිලියන 50ක් තම ආයතනයේ ලාභාංශ වලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුන් අතර එහි විශේෂත්වය වන්නේ BCC ආයතනය දිගින් දිගටම පාඩු ලැබූ නිසා ඈවර කිරීමට නියමිතව තිබූ ආයතනයක් වීමය.

මෙම වර්ෂය තුළ මෙම ආයතනය මේ වන විට මිලියන 105 ක ස්ථාවර තැන්පතු රැස් කර ඇත.

ජාතික ලුණු සමාගම වෙනුවෙන් එහි සභාපති ගයාන් වෙල්ලාල මහතා රුපියල් මිලියන 100ක මුදලක් භාණ්ඩාගාරයට භාරදෙමින් පැවසුවේ වර්ෂය මුල් භාගයේදී රට ලුණු හිඟයකට මුහුණ දී තිබූ දුෂ්කර අවධියක් ගතකළ තත්ත්වයක ජාතිය ලුණු සමාගම ඉතිරි මාස 6 ක කාලය තුළ තම සමාගම උපරිම තලයකට රැගෙන ඒමට සමත් ව තිබෙන බවය‍.

ලංකා පොස්පේට් ආයතනය වෙනුවෙන් මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර සහභාගි වූ අතර ඔහු ඉදිරි සතිය තුළ රුපියල් මිලියන 100ක් භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවත් ඉතිරි ලාභාංශ තම ආයතනයේ දියුණුව වෙනුවෙන් භාවිතා කරන බවත් ප්‍රකාශ කළේය.

ලංකා ග්‍රැෆයිට් ආයතනය වෙනුවෙන් එහි සභාපති P.V.A හේමලාල් මෙම අවස්ථාවට සහභාගි වූ අතර රුපියල් මිලියන 7.4 ක මුදලක් භාණ්ඩාගාරයට මීට පෙර ලබා දී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය භාණ්ඩාගාරයට මුදල් ලබා දී තිබුණේ වසර 14 කට පසු වීමයි. මෙම ලබාදුන් මුළු මුදල්වල එකතුව රුපියල් මිලියන 757.4 කි. මෙම එකතුව අර්ධ වාර්ෂික ලාභාංශයකින් ලබාදුන් මුදලක් වන අතර ඉදිරි කාලය තුළදී පූර්ණ ලාභාංශ තුළින් මුදල් ලබාදීමට හැකියාව පවතී.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ආයතන වල නිලධාරීන් එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

අද කාලගුණය

Next Post

ඇමති සුනිල් හදුන්නෙත්තිගේ බැනරයට IMF නිලධාරීන්ගෙන් පැසසුම්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමති සුනිල් හදුන්නෙත්තිගේ බැනරයට IMF නිලධාරීන්ගෙන් පැසසුම්

ඇමති සුනිල් හදුන්නෙත්තිගේ බැනරයට IMF නිලධාරීන්ගෙන් පැසසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද කිරිබත් කන්න වෙන වැඩක් වෙන්නයි යන්නේ

අද කිරිබත් කන්න වෙන වැඩක් වෙන්නයි යන්නේ

9 October 2025
ඇමති සුනිල් හදුන්නෙත්තිගේ බැනරයට IMF නිලධාරීන්ගෙන් පැසසුම්

ඇමති සුනිල් හදුන්නෙත්තිගේ බැනරයට IMF නිලධාරීන්ගෙන් පැසසුම්

9 October 2025
සුනිල් හදුන්නෙනත්ති යටතේ ඇති රාජ්‍ය සමාගම් 05 කින් ලාභාංශ කොටසක් රජයට දෙයි – මුදලින් රු. මිලියන 757.4ක්

සුනිල් හදුන්නෙනත්ති යටතේ ඇති රාජ්‍ය සමාගම් 05 කින් ලාභාංශ කොටසක් රජයට දෙයි – මුදලින් රු. මිලියන 757.4ක්

9 October 2025
අද කාලගුණය

අද කාලගුණය

9 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද කිරිබත් කන්න වෙන වැඩක් වෙන්නයි යන්නේ

අද කිරිබත් කන්න වෙන වැඩක් වෙන්නයි යන්නේ

9 October 2025
ඇමති සුනිල් හදුන්නෙත්තිගේ බැනරයට IMF නිලධාරීන්ගෙන් පැසසුම්

ඇමති සුනිල් හදුන්නෙත්තිගේ බැනරයට IMF නිලධාරීන්ගෙන් පැසසුම්

9 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved