• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ ගරාවානි දිවි ගමනට සමුදෙයි

20 January 2026
in පුවත්, විදෙස්
සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ ගරාවානි දිවි ගමනට සමුදෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ ගරාවානි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය යන විට ඔහු 93 වන වියේ පසු වුණා.
ඔහු 20 වන සියවසේ විලාසිතා ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ලෙස හඳුන්වනවා.
වැලන්ටිනෝගේ නිර්මාණ සම්මාන ගණනාවකට ද පාත්‍ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2023 පැවති බ්‍රිතාන්‍ය විලාසිතා සම්මාන උළෙලේදී ඔහුට විශිෂ්ට ජයග්‍රහණ සම්මානයක්ද හමු වුණා.
එලිසබෙත් ටේලර්, නැන්සි රේගන්, ෂැරන් ස්ටෝන්, ජූලියා රොබට්ස් සහ ග්විනේත් පැල්ට්‍රෝ ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ විලාසිතාවන් සඳහා ඔහු සිය නිර්මාණ දායකත්වය ලබා දුන්නා.
ස්වීඩනයේ මැඩලීන් කුමරියගේ මංගල ඇඳුම නිර්මාණය කළේද වැලන්ටිනෝ ගරාවානි.
ඔහු “වැලන්ටිනෝ රතු” භාවිතා කරමින් සුප්‍රසිද්ධ ෆියෙස්ටා ඇඳුම එළිදැක්වීමත් සමඟ සිය සන්නාමය ගෝලීය කීර්තියට ඔසවා තැබීමට සමත් ව තිබෙනවා.
වැලන්ටිනෝගේ අවමංගල්‍ය දේව මෙහෙය ශාන්ත මරියා බැසිලිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

Post Views: 2
Previous Post

ට්‍රම්ප්ගේ නව රන්වන් ශාලාව වෙනුවෙන් ධවල මන්දිරයේ රහසිගත න්‍යෂ්ටික බංකරය කඩා දමයි : ඇමරිකානු ආරක්ෂක අංශවලින් රහසිගත මෙහෙයුමක්”

Next Post

AI නිසා ශ්‍රී ලංකාවේ රැකියා ලක්ෂ 18ක් අවදානමේ වැඩිම බලපෑම ලිපිකරු ක්ෂේත්‍රයට…

Editor TTV News

Editor TTV News

Next Post
AI නිසා ශ්‍රී ලංකාවේ රැකියා ලක්ෂ 18ක් අවදානමේ වැඩිම බලපෑම ලිපිකරු ක්ෂේත්‍රයට…

AI නිසා ශ්‍රී ලංකාවේ රැකියා ලක්ෂ 18ක් අවදානමේ වැඩිම බලපෑම ලිපිකරු ක්ෂේත්‍රයට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හරිනිට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි : ආණ්ඩුවෙන් 22 සහ 23 වෙන් කෙරේ

හරිනිට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි : ආණ්ඩුවෙන් 22 සහ 23 වෙන් කෙරේ

20 January 2026
Zootopia 2 හොලිවුඩය හොල්ලයි

Zootopia 2 හොලිවුඩය හොල්ලයි

20 January 2026
රුසියාව වසාගත් දරුණු හිම පතනය

රුසියාව වසාගත් දරුණු හිම පතනය

20 January 2026
ශ්‍රී ලංකාවේ පුරන් ඉඩම් අස්වද්දන්න චීනයෙන් සැලසුම්

ශ්‍රී ලංකාවේ පුරන් ඉඩම් අස්වද්දන්න චීනයෙන් සැලසුම්

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හරිනිට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි : ආණ්ඩුවෙන් 22 සහ 23 වෙන් කෙරේ

හරිනිට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි : ආණ්ඩුවෙන් 22 සහ 23 වෙන් කෙරේ

20 January 2026
Zootopia 2 හොලිවුඩය හොල්ලයි

Zootopia 2 හොලිවුඩය හොල්ලයි

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved