• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුබ නැකතින් රට අනුරට පවසා, ජනතාව අසරණ කලා – සජිත් ප්‍රේමදාස

28 April 2025
in දේශීය, පුවත්
සුබ නැකතින් රට අනුරට පවසා, ජනතාව අසරණ කලා – සජිත් ප්‍රේමදාස
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටින්නේ වත්මන් ආණ්ඩුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බවයි.

මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනුුුයි විපක්ෂ නායකවරයා මෙලෙස සඳහන් කළේ.

සුබ නැකතින් රට අනුරට බවට පවසා, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගැන කතා කර අද වනවිට බොරුව, මුසාව හා රැවටිල්ල හේතුවෙන් රටේ සමස්ත ජනතාව අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට සමාජය නාදුනන තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් නීතිය වල්බිහිවී ඇති බවද විපක්ෂ නායකවරයා ජන හමුව අමතමින් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් දීමට සූදානම් කියූ ආණ්ඩුවට අද වන විට ජාතික ආරක්ෂාව ගැන කරුණු පැවසීමට ජනතාවට සිදුව ඇති බවත් මෙම රජය අදක්ෂ හා වැඩ බැරි ආණ්ඩුවක් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Post Views: 24
Previous Post

හිටපු ජනපති රනිල් අද අල්ලස් කොමිසමට

Next Post

පෝළිම් කොච්චර තිබුණත් දළදාව වැන්දේ මෙච්චරයි !

Editor TTV News

Editor TTV News

Next Post
දළදා වන්දනාව ගැන අලුත්ම නිවේදනය !

පෝළිම් කොච්චර තිබුණත් දළදාව වැන්දේ මෙච්චරයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved