තායිලන්තයට බලපා ඇති ‘බුවාලෝයි‘ නම් සුළි කුණාටුවක් බලපා තිබෙනවා.
එහි බලපෑමෙන් සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එමෙන්ම ආපදාවලින් පුද්ගලයින් 60,294 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර නිවාස 16,740ටද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.