• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සේනාගේ පීඩාවට පත් ගොවීන්ට වන්දි පිරිනැමීම අම්පාරෙන් ඇරඹේ

8 March 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

පිඩාවට පත් පූර්ණ හානි සිදුවූ ගොවීන් 307ක් සඳහා මෙහිදී වන්දි ලබාදෙන බවත්, හානි වූ එක් අක්කරයක් සඳහා රජය විසින් රුපියල් 40,000ක් පිරිනැමීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පැවසිය.

මේ වෙනුවෙන් රජය රුපියල් මිලියන 16ක් වැය කරනු ලබයි.කෘෂි රක්ෂණ මණ්ඩලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් හානි සමීක්ෂණය සිදු කළ අතර මෙම ගොවින් සඳහා වන්දි ප්‍රදානය ලබන 10 වනදා පෙරවරු 10.00ට අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සිදු කෙරේ.

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය,පදියතලාව,අක්කරෙයිපත්තුව,එරගම,කල්මුනෙයි,නාමල්තලාව,පොතුවිල්,මඩාතගම,මධ්‍යම කදවුර ගොවිජන සේවා කොට්ඨාස තුළ සේනා දළඹු හානියෙන් පූර්ණ හානි වූ ගොවීන් වෙනුවෙන් වන්දි ප්‍රදානය සිදු කරනු ලබයි.

පළමු අදියර යටතේ අම්පාර,අනුරාධපුර,මොනරාගල දිස්ත්‍රික්කවලට වන්දි මුදල් ලබා දීම සිදු කරන අතර මේ සඳහා අමාත්‍යාංශය රුපියල් මිලියන 250ක් වෙන් කර ඇත.

 

 

Post Views: 1
Previous Post

කුඩු ගෙන්වන, බෙදන, බොන අයට බෙහෙත් තුනක් දෙනවා – යුද හමුදාපති

Next Post

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනි

editor

editor

Next Post

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025

Recent News

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved