• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

 සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මාරාන්තික උපවාසයක්

26 January 2026
in දේශීය, පුවත්
 සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මාරාන්තික උපවාසයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
 
වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත වූ තමන්ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස බලකරමින් ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
 
මීට පෙර මෙම පත්වීම් ස්ථීර කරන ලෙස ඉල්ලූ වෘත්තීය සමිති නායකයින් වත්මන් ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමෙන් පසු තම ඉල්ලීම්වලට විරුද්ධව කටයුතු කරන බවට උපවාසකරුවන් මෙහිදී බරපතළ ලෙස චෝදනා කරයි.
 
තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා මෙම සටන ආරම්භ කළ බවත්, සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් එය අත් නොහරින බවත් ඔවුහු අවධාරණය කරති.
 
මේ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ වෙනස්කම් ඉල්ලා දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විරෝධතා සහ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.
 
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උපදේශක ජාතික ව්‍යාපාරය මඟින් සංවිධානය කරන ලද විශේෂ කථිකාවක් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේදී පැවැත්වුණු අතර, රටට සුදුසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබාදෙන ලෙස ඉල්ලා උඩුනුවර කතරගම දේවාලයේදී දේව කන්නලව්වක් ද පවත්වා තිබේ.
 
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව විවිධ පාර්ශ්ව පෙන්වා දෙති.
Post Views: 3
Previous Post

බිබිල – බදුල්ල මාර්ගයේ බස් රථ දෙකක් සහ ලොරියක් ගැටෙයි : 20කට තුවාල

Next Post

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි

26 January 2026
 සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මාරාන්තික උපවාසයක්

 සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මාරාන්තික උපවාසයක්

26 January 2026
බිබිල – බදුල්ල මාර්ගයේ බස් රථ දෙකක් සහ ලොරියක් ගැටෙයි : 20කට තුවාල

බිබිල – බදුල්ල මාර්ගයේ බස් රථ දෙකක් සහ ලොරියක් ගැටෙයි : 20කට තුවාල

26 January 2026
TikTok පණිවිඩයක් දුර ගිහින් තරුණයෙකු පැහැරගත් අටදෙනෙකු කොටුවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි

26 January 2026
 සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මාරාන්තික උපවාසයක්

 සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මාරාන්තික උපවාසයක්

26 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved