• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍යයත් ලබන සතියේදී වැඩ වරයි

9 July 2024
in දේශීය, පුවත්
සෞඛ්‍යයත් ලබන සතියේදී වැඩ වරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරිම යටතේ  ලබා දිය යුතු  ඉතිරි කොටස ලබා දිම ප්‍රමාද කරමින් තිබෙන නිසා අදාල කොටස ලබා ගැනිමට ලබන සතියේ සිට වෘත්තිය ක්‍රියා මාර්ග සිදුකිරිමට තිරණය කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.

ආර්ථික යුක්තිය ඉටු කිරීමට අදාළව සකස් කල තාක්ෂණික වාර්තාවට අනුව  පළමු කොටස ලබා දිමෙන් අනතුරුව, ඉතිරි කොටස කඩිනමින් ලබා දෙන බවට රජය පොරොන්දු වුවත් මෙතෙක් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කර නොමැති බවද එම සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ්. මහතා සදහන් කලේය.

මේ අනුව ලබන සතියේ සිට අදාල ඉල්ලිම් මුල් කර ගනිමින් වෘත්තිය ක්‍රියා මර්ග සිදුකිරිමට සැලසුම් කර තිබෙන බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම සාධාරණ බව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගනු ලැබුවද, රටේ පවතින අහිතකර මුල්‍යමය තත්ත්වය නිසා අදාල කටයුතු සදහා  කිසියම් කාල සීමාවක් අවශ්‍ය බව පුන පුනා ප්‍රකාශ කළ බවද පවසා සිටියේය

කෙසේ නමුත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා රජයට තිබූ ආර්ථික අපහසුතාවය සත්‍ය තත්වයක් නොවන බව, රජය විසින් ඉන්පසු විවිධ පාර්ශ්ව සඳහා දීමනා ලබාදීමේ ක්‍රමවේදය මගින් තහවුරු කර තිබෙන බවත්  මේ වන විට සමස්ත රාජ්‍ය සේවකයන් රජයේ එම දෙබිඩි පිළිවෙත සහ අසමාන හැඳි වලින් බෙදීමේ ක්‍රියා පිළිවෙතට එරෙහිව විවිධ වෘත්ති  ක්‍රියා මාර්ග සිදුකරමින් සිටින බවද පැවසිය.

මේ නිසා  සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තියට අදාළ දෙවන කොටස පිළිබඳව රජයේ එකඟතාවයන් ලබාදීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම්, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ලෙසද වෘත්තිය ක්‍රියා මාර්ග ගැනිමට කටයුතු කරන බවද සදහන් කලේය

coppied – ada derana

Post Views: 9
Previous Post

13ත් නෑ. කන්නත් නෑ. බොන්නත් නෑ. ඡන්දෙන් පස්සෙ ඒකයි වෙන්නෙ

Next Post

ක්ලබ් වසන්තගේ බිරිඳ කලුබෝවිල රෝහලට මාරු කරයි – වෑන් රථයත් හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ක්ලබ් වසන්තගේ බිරිඳ කලුබෝවිල රෝහලට මාරු කරයි – වෑන් රථයත් හමුවෙයි

ක්ලබ් වසන්තගේ බිරිඳ කලුබෝවිල රෝහලට මාරු කරයි - වෑන් රථයත් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved