• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය අමාත්‍යංශයේ පොරොන්දු කඩකිරීමට එරෙහිව රජයේ වෛද්‍යවරුන්ගෙන් දැඩි චෝදනා

26 January 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ පොරොන්දු කඩකිරීමට එරෙහිව රජයේ වෛද්‍යවරුන්ගෙන් දැඩි චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ මීට පෙර පැවැති සාකච්ඡාවලදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් එළඹුණු ලිඛිත එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොසත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.
වෛද්‍ය වෘත්තිය සුවිශේෂී සේවා කාණ්ඩයක් ලෙස හඳුනාගෙන ඒ සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීමට පොරොන්දු වී එය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවල පවා සටහන්ව තිබුණද, මේ දක්වා ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා දීමට රජය පියවර ගෙන නොමැති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අවධාරණය කරයි.
ජනවාරි 5 වැනිදාට පෙර ඩැට් (DAT) දීමනාව යාවත්කාලීන කිරීම සහ අමතර රාජකාරී දීමනාව ස්ථාවර වැටුපට එකතු කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සමඟ සාකච්ඡාවක් ලබා දීමට වූ පොරොන්දුව ද මෙතෙක් ඉටු වී නොමැති බව ඔහු පෙන්වා දෙයි.
මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රෝගී සත්කාරක සේවා බිඳ වැටෙන්නේ නම්, එහි සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය භාරගත යුතු බව වෛද්‍ය සංගමය අවධාරණය කරයි.
මේ වන විට වෛද්‍යවරුන් සිය රාජකාරිවල නිරතව සිටියද, ඖෂධ සහ පරීක්ෂණ සඳහා බාහිර ආයතන වෙත නිර්දේශ නිකුත් නොකිරීම ඇතුළු ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ සිය විරෝධය පළ කරමින් සිටියි.
Post Views: 1
Previous Post

ඉරානය ඉලක්ක කර ඇමරිකානු බෝම්බ හෙලන යානා සහ නාවික බලඇණි ගල්ෆ් කලාපයට

Next Post

ස්වීඩන් තරුණියට බලෙන් ත්‍රිරෝද රථ පුහුණුව දී, අනම්මනම් වැඩත් දාන්න හදලා…

Editor TTV News

ස්වීඩන් තරුණියට බලෙන් ත්‍රිරෝද රථ පුහුණුව දී, අනම්මනම් වැඩත් දාන්න හදලා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාන් කස්ටම් ඒකෙන් රිලිස් කරල  නව සන්ධානයේ නායකත්වය තීරණය කිරීමට සූදානම් : එජාප-සජබ හමුවක් ළඟදීම

ශ්‍රී ලංකාන් කස්ටම් ඒකෙන් රිලිස් කරල නව සන්ධානයේ නායකත්වය තීරණය කිරීමට සූදානම් : එජාප-සජබ හමුවක් ළඟදීම

26 January 2026
රජයේ රෝහලක ප්‍රථම වරට නළ දරු උපත් (IVF) ප්‍රතිකාර සේවාව ආරම්භ වෙයි

විගණකාධිපති ධුරයට ධර්මපාල ගම්මන්පිල පත් කරන්නැයි මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

අමෙරිකාවේ දරුණු හිම කුණාටුවකින් නිවාස මිලියනයක විදුලිය බිඳවැටෙයි : ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාන් කස්ටම් ඒකෙන් රිලිස් කරල  නව සන්ධානයේ නායකත්වය තීරණය කිරීමට සූදානම් : එජාප-සජබ හමුවක් ළඟදීම

ශ්‍රී ලංකාන් කස්ටම් ඒකෙන් රිලිස් කරල නව සන්ධානයේ නායකත්වය තීරණය කිරීමට සූදානම් : එජාප-සජබ හමුවක් ළඟදීම

26 January 2026
රජයේ රෝහලක ප්‍රථම වරට නළ දරු උපත් (IVF) ප්‍රතිකාර සේවාව ආරම්භ වෙයි

රජයේ රෝහලක ප්‍රථම වරට නළ දරු උපත් (IVF) ප්‍රතිකාර සේවාව ආරම්භ වෙයි

26 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved