<article class="news"> <div class="news-content"> කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට තිරණය කර තිබෙනවා මෙම තිරණය ගෙන තිබෙන්නේ සිමෙන්ති සමාගමයි ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඉහළ දමන බවයි සිමෙන්ති සමාගම් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ </div> </article> <div class="addvert"></div>