• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි ආපදා තත්ත්වයට මුහුණ දෙන්න රජය සූදානම්

15 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානම් බවත් විපතට පත්වන පුද්ගලයන් මුදවාගැනීමට හා ඔවුන්ට සහන සේවා සැපයීම සඳහාත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලෙකම්වරු දැනුම්වත් කර ඇති බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරය මේ බව පැවසුවේ දැනට අධික වැසි පවතින දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරුන් මගින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇති බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක හදිසි ආපදා තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඇතැම් ස්ථානයන්හි පවුල් රැසක් අවතැන් වී තිබෙනවා. එ් වගේම තවදුරටත් වර්ෂාව ඇතිවුණහොත් ගංවතුර තත්ත්වයක් දක්වා මෙය වර්ධනය විය හැකියි. දැඩි වර්ෂාපතනය අඟහරුවාදා දිනය මුළුල්ලේම පැවැති නිසා නාය යාමේ අවදානම් සහිත ස්ථානවල පදිංචිකරුවන් ද ඉවත් කිරීමට සිදුවුණා. මෙවැනි හදිසි අවස්ථාවක දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපට මූළික සූදානමක් තිබෙනවා. දැනටමත් දිසාපතිවරුන් මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ටත් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධ උපදෙස් ලබා දී තිබෙනවා. ඇතිවන ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට රජය සූදානමින් සිටිනවා. එමෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දැඩි වර්ෂාව පවතිනානම් තමන් පදිංචි ස්ථානවල නායයාමේ අවදානමක් හෝ එවැනි ලක්ෂණ පෙන්වනවානම් සහ ගංවතුරින් යට වීමට ඉඩ ඇත්නම් හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථානවෙත ඉවත්වන්න කියා. තමන්ට යම් විපතක් සිදුව ඇත්නම් ග්‍රාම නිලධාරීවරයා හෝ ක්ෂේත්‍ර නිලධාරීවරයකු මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම්වත් කරන්න කියා අප ඉල්ලා සිටිනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

 

Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවේ සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි ස්විස්ටර්ලන්තයේ විශේෂ අවධානය

Next Post

වන්නී සංවර්ධනයට විශේෂ පියවර රැසක් ගන්නවා – අගමැති

editor

editor

Next Post

වන්නී සංවර්ධනයට විශේෂ පියවර රැසක් ගන්නවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025

Recent News

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved