• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

18 August 2025
in පුවත්, විදෙස්
හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

පාකිස්තානයට බලපා ඇති දේශගුණික විපර්යාස නිසා ඇති වූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් වයඹදිග පකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය පවසනවා.
එම ගංවතුරෙන් විශාල පිරිසක් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
ගම්මාන 10 ක් 12 ක් පමණ අර්ධ වශයෙන් වැළලී ගොස් ඇති බව එරට මාධ්‍ය පවසනවා.
කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේ, චොසිටි ගම්මානයේ ජනතාව මේ හේතුවෙන් දැඩි පිඩාවට පත්ව තිබෙනවා.
ඔවුන් ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරුනා.
එම ප්‍රදේශය ආශිතව අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් ඇති බවට සැක පල කෙරෙනවා.
150 ක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
සිකුරාදා දින ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ වලාකුළු පිපිරීම් හේතුවෙන් දැවැන්ත ගංවතුරක් ඇති ව තිබෙනවා.
ඉන් අනතුරුව කයිබර් පක්තුන්ක්වා පළාතේ කඳුකර දිස්ත්‍රික්කයක් වන බුනර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මල සිරුරු 54 ක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ප්‍රදේශයේ 200කට අධික පිරිසක් තවමත් අතුරුදන්ව සිටිනවා.
බුනර් ප්‍රදේශයට හදිසියේ ඇද හැලුණු වර්ෂාව කොතරම් ප්‍රබලද යත් පදිංචිකරුවන්ට අනතුරු ඇඟවීමට පෙර ජලගැල්ම ඇති වූ බවයි බලධාරීන් ප්‍රකශ කර තිබෙන්නේ.
උතුරු පකිස්ථානයේ දුරස්ථ ගම්මානයක් වන කාදර් නගර් හි, විවාහ මංගල්‍යයක් සඳහා සැරසිලි සිදු කරමින් සිටියදී, නිවස හරහා මඩ සහ ජලය ගලා ගොස් තිබෙනවා.
විවාහ මංගල්‍යය සඳහා රැස්ව සිටි පවුලේ සාමාජිකයන් විසිඅට දෙනෙකු ඉන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පවතින කාලගුණ තත්වය හේතුවෙන් විනාශ වී ඇති වීදි සහ මාර්ග පිරිසිදු කිරීමට සති කිහිපයක් ගතවනු ඇති බව බලධාරීන් පවසනවා.
ඉන් අනතුරුව අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
යටිතල පහසුකම්වලටද විශාල ලෙස හානි සිදුව තිබෙනවා.
තවත් කුණාටු පැමිණෙන බවට ද අනතුරු ඇඟවීම් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දිවි ගලවා ගත් පුද්ගලයන් සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ඉකුත් 26 වනදා සිට සාමාන්‍යය ප්‍රමාණයට වඩා මෝසම් වැසි ඇද හැලී තිබෙනවා.
එම කාල වකවානුවේ සිට මේ දක්වා 600 කට අදික පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Post Views: 10
Previous Post

අලින්ගේ මංගල ලක්ෂණ සහ කුල

Next Post

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

'සුපර්මෑන්'ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

18 August 2025
හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

18 August 2025
අලින්ගේ මංගල ලක්ෂණ සහ කුල

අලින්ගේ මංගල ලක්ෂණ සහ කුල

18 August 2025
බෝට්ටු අනතුරින් 40ක් අතුරුදන්

බෝට්ටු අනතුරින් 40ක් අතුරුදන්

18 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

18 August 2025
හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

18 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved