හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4750 සමගි ජන බලවේගය - 3874 පොදුජන එක්සත් පෙරමුණ - 1511 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1279 සර්වජන බලය - 816 ලෙසටයි