• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හමුදා කඳවුරු අර්බුදය උත්සන්න වෙයි

ස්පාඤ්ඤයට පූර්ණ වෙළෙඳ සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

4 March 2026
in පුවත්, විදෙස්
හමුදා කඳවුරු අර්බුදය උත්සන්න වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ස්පාඤ්ඤයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු භාවිත කිරීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් ස්පාඤ්ඤයට එරෙහිව පූර්ණ වෙළෙඳ සම්බාධක පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ස්පාඤ්ඤය ඉතා අහිතකර ලෙස කටයුතු කර ඇති බැවින් එරට සමඟ පවතින සියලුම ගනුදෙනු නතර කරන ලෙස තමා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දුන් බවයි. දකුණු ස්පාඤ්ඤයේ රොටා සහ මොරොන් යන යුද කඳවුරු ඉරාන ප්‍රහාර සඳහා භාවිත කිරීමට අවසර නොදීමත් සමඟ අමෙරිකාව මේ වන විටත් සිය ගුවන් යානා 15ක් එම කඳවුරුවලින් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත.
මෙම අර්බුදයට අමතරව නේටෝ සාමාජිකයින් තම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක් ආරක්ෂක වියදම් සඳහා වෙන් කළ යුතු බවට අමෙරිකාව කළ ඉල්ලීම ස්පාඤ්ඤය ප්‍රතික්ෂේප කිරීම ද ට්‍රම්ප්ගේ දැඩි දෝෂදර්ශනයට හේතු වී තිබේ. ස්පාඤ්ඤයට අදාළ ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් නතර කිරීමට හෝ සම්බාධක පැනවීමට තමාට පූර්ණ අයිතිය ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී ස්පාඤ්ඤය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවට ඉඟි පළ කළේය. මෙම තත්ත්වය හේතුවෙන් යුරෝපා සංගමය සහ අමෙරිකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම අත්ලාන්තික් සාගරය හරහා සිදුවන වෙළෙඳ කටයුතු ද දැඩි අවදානමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
Post Views: 0
Previous Post

පෞද්ගලිකත්වයට වඩා ආරක්ෂාව වැදගත්

Next Post

ලෝක කුසලාන උණුසුම මැද ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක කුසලාන උණුසුම  මැද ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්

ලෝක කුසලාන උණුසුම මැද ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල මහා මැතිවරණය හෙට

නේපාල මහා මැතිවරණය හෙට

4 March 2026
ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

4 March 2026
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඉක්වදෝරය සහ ඇමරිකානු හමුදා  ඒකාබද්ධ මෙහෙයුමක් අරඹයි

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඉක්වදෝරය සහ ඇමරිකානු හමුදා ඒකාබද්ධ මෙහෙයුමක් අරඹයි

4 March 2026
ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය  ස්වයං ආරක්ෂාවට පියවරක්

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ස්වයං ආරක්ෂාවට පියවරක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නේපාල මහා මැතිවරණය හෙට

නේපාල මහා මැතිවරණය හෙට

4 March 2026
ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved