මහියංගණය හා ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත “හරක් බණ්ඩා” ලෙස අනුවර්තනාමයෙන් හැදින්වෙන පුද්ගලයෙකු මහියංගන පොලිස් ස්ථානයේ වැඩ බලන ස්තානාදිපති පො.ප චන්දන මහතා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් මත්ද්‍රව්‍ය 5g 300mg සමඟ ඊයේ 13 දින සවස මහියංගන පදිතලා මාර්ගයේ 51 කණුව හන්දියේදීයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.