හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙක් වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා මියගොස් තිබෙනවා.
ඔහු උපතින් ටෙරී බොලියා වුවත්, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්.
අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මියයන විට 71 වන වියේ පසු වුණා

Post Views: 14