සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට අදාළ වැටුප් සහ දීමනා විස්තර අඩංගු පත්‍රිකා සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා.
කිසිදු දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයකු මෙලෙස තමන්ගේ වැටුප ගැන පවසා නොමැති අතර ඇතැම් මන්ත්‍රීන් බොහෝවිට පවසන්නේ මූලික වැටුප වශයෙන් ලැබෙන රුපියල් 54,000 කට ආසන්න මුදල ගැන පමණි
ඒ අනුව, පූර්ණ විනිවිදභාවයෙන් යුතුව ජගත් විතාන මන්ත්‍රීවරයා සිය වැටුප් ලේඛන ප්‍රසිද්ධ කර තිබෙනවා.