• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට පියවර – ඇමැති අමරවීර

14 January 2020
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තොරව ඉන්ධන සැපයුමට අවශ්‍ය පරිදි ඉන්ධන තොග පවතින බවත්, ඉදිරි කාලය තුලදී ඉන්ධන රැගත් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව දින 19 කට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතී. එමෙන්ම මෙම මස 17 සහ 18 යන දෙදින තුළ ඉන්ධන ටොන් 16.000ක්ද, මෙම මස 24 සහ 25 දෙදින තුළ ඉන්ධන ටොන් 15,000 ක්ද රැගත් නෞකා දිවයිනට පැමිණීමට නියමිතය.

එමෙන්ම යුධ ගැටුමක් ඇතිවුවහොත්, ගල්ෆ් කලාපය තුළ නාවික ගමනාගමනයට අපහසුතාවක් ඇතිවිය හැකි බැවින්, සිංගප්පූරුව සහ මැලේසියාවෙන් ඉන්ධන තොග ලබාගැනීමටද ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට සැලසුම් කර තිබේ.

එමෙන්ම හම්බන්තොට වරාය ආශ්‍රිතව පවතින ඉන්ධන ටොන් 71,000 ක් ගබඩාකර තබාගත හැකි ඉන්ධන ටැංකි, අමතර ඉන්ධන ධාරිතාවන් රඳවා ගැනීම සදහා භාවිත කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

ඒ අනුව දැනට එම ටැංකි සංකීර්ණය චීනය සතුවන අතර චින බලධාරීන් සමග සාකච්ඡා කර අමතර ඉන්ධන තොග පිරවීම එම පාර්ශවය මගින් හෝ සිදු කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

කෙසේ වුවද ඇතැම් පිරිස් ඉන්ධන හිඟයක් ඇති වෙතැයි නිරන්තරයෙන් අමාත්‍යාංශයෙන් විමසීම් කරන නමුත්, කිසිදු ඉන්ධන හිගයක් ඇති නොවන අතර ඉදිරි දින 19 කට අවශ්‍ය තරම් ඉන්ධන තොග මේ වනවිටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතී.

දැනට පවතින තොග අනුව පෙට්‍රල් 92 – ටොන් 47947 ක්, පෙට්‍රල් 95 – ටොන් 16,000 ක්, ලංකා ඔටෝ ඩීසල් – ටොන් 111957 ක්, සුපර් ඩීසල් – ටොන් 4463 ක්, ගුවන් යානා ඉන්ධන – ටොන් 38086ක්, දැවි තෙල් – ටොන් 70130 ක්ද ව‍ශයෙන් ගබඩා කර තිබේ. මෙම ප්‍රමාණයන්ට ඉදිරියේදී දිනයිනට ලැබිමට නියමිත තොග ඇතුලත් නැත.

මේ වනවිට පවතින ඛනිජ තෙල් තොග පිළිබදව අද (14) පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

දිලිනි සමන්මලි 

Post Views: 6
Previous Post

මෙරට හමුදාවට අවි ආයුධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරනවා – රුසියානු විදේශ ඇමැති කියයි

Next Post

අඩු ආදායම්ලාභී සහ නිපුණතා රහිත ශ්‍රමිකයන්ට රැකියා ලක්ෂයක්

editor

editor

Next Post

අඩු ආදායම්ලාභී සහ නිපුණතා රහිත ශ්‍රමිකයන්ට රැකියා ලක්ෂයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නෙතන්යාහු සහ අමෙරිකානු තානාපති අතර  හමුවේ වීඩියෝවක් AI මඟින් නිර්මාණය කළ එකක් බවට  Grok හඳුනාගනියි

නෙතන්යාහු සහ අමෙරිකානු තානාපති අතර හමුවේ වීඩියෝවක් AI මඟින් නිර්මාණය කළ එකක් බවට Grok හඳුනාගනියි

18 March 2026
Libs of TikTok නිර්මාතෘ  චායා රයිචික් සහ හැරී සිසන් අතර සමාජ මාධ්‍යයේ උණුසුම් වාදයක්

Libs of TikTok නිර්මාතෘ චායා රයිචික් සහ හැරී සිසන් අතර සමාජ මාධ්‍යයේ උණුසුම් වාදයක්

18 March 2026
වසර 45කට පසු  මධ්‍යම සංස්කෘතික අරමුදල  පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

වසර 45කට පසු මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

18 March 2026
පාසල් වෑන් ගාස්තු 10% කින් වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි

පාසල් වෑන් ගාස්තු 10% කින් වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නෙතන්යාහු සහ අමෙරිකානු තානාපති අතර  හමුවේ වීඩියෝවක් AI මඟින් නිර්මාණය කළ එකක් බවට  Grok හඳුනාගනියි

නෙතන්යාහු සහ අමෙරිකානු තානාපති අතර හමුවේ වීඩියෝවක් AI මඟින් නිර්මාණය කළ එකක් බවට Grok හඳුනාගනියි

18 March 2026
Libs of TikTok නිර්මාතෘ  චායා රයිචික් සහ හැරී සිසන් අතර සමාජ මාධ්‍යයේ උණුසුම් වාදයක්

Libs of TikTok නිර්මාතෘ චායා රයිචික් සහ හැරී සිසන් අතර සමාජ මාධ්‍යයේ උණුසුම් වාදයක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved