හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පවුලේ ආරංචි මාර්ග පැවසුවේ මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවය.
මියයන විට ඒ මහතා 82 වියේ පසු වුුුණු අතර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.
Post Views: 31