• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට

23 January 2026
in දේශීය, පුවත්
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන මාර්තු මස 27 වනදා දක්වා තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළේය.

ආගමික වතාවත් සඳහා ඉන්දියාව බලා යාමට අවසර ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය මෙම තීරණය ගෙන තිබේ.

අල්ලස් කොමිසම මෙම ඉල්ලීමට විරෝධය පළ කළද, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කොන්දේසි සහිතව එම තහනම ලිහිල් කරන ලදී. ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතාට රුපියල් ලක්ෂ 50ක අමතර ශරීර ඇපයක් නියම කළ අතර ඔහුගේ ඇපකරුවන්ට විදේශගත වීම තහනම් කිරීමට ද නියෝග කෙරිණි.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක සේවක රක්ෂණ කටයුතු සඳහා පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කිරීම හරහා රක්ෂණ සංස්ථාවට රුපියල් මිලියන 4.7කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත. නඩුව යළි මාර්තු 27 වනදා කැඳවීමට නියමිතය.

Post Views: 6
Previous Post

ටික්ටොක් මිතුරා බැංකු සේවකයා සිහිසුන් කර ලක්ෂ 15ක දේපළ කොල්ලකයි

Next Post

ආපදාවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට නව චක්‍රලේඛයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධිසංවේදී දරුවෙකු සමඟ  කැනේඩියානු මවක් ඇමරිකානු ආගමන විගමන අත්අඩංගුවේ

25 March 2026
යල කන්නයේ කෘෂිකාර්මික  කටයුතු වෙනුවෙන් පොහොර  කළමනාකරණයට ජනපතිගෙන්  විශේෂ උපදෙස්

අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට  ඉරානයේ විශේෂ කැමැත්ත  උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්ට

ප්‍රංශ මාධ්‍යවේදිනී මරීන් ව්ලහෝවික්ගේ  මරණය පිටුපස ඊශ්‍රායලය සිටින බවට  පැතිරෙන පුවත් පවුලේ සාමාජිකයින් ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තරුණයින්ට රහසින් මත්පෙති  අලෙවි කළ හැටන් නගරයේ  ඔසුසැල් හිමියා කොටු වෙයි

තරුණයින්ට රහසින් මත්පෙති අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියා කොටු වෙයි

25 March 2026
පැරිසියේ ලෙබනන සුවිශේෂී ප්‍රදර්ශනයක් විවෘත කරමින් ජනාධිපති මැක්‍රොන්ගෙන් ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක්

පැරිසියේ ලෙබනන සුවිශේෂී ප්‍රදර්ශනයක් විවෘත කරමින් ජනාධිපති මැක්‍රොන්ගෙන් ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක්

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved