• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ජනපති දෙපලක් උමන්දාවට යයි

26 February 2025
in දේශීය, පුවත්
හිටපු ජනපති දෙපලක් උමන්දාවට යයි
0
SHARES
45
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපතිවරුවන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ පිංකම් මාලාවක් සඳහා සහභාගී වී තිබේ.

පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ පනස් වන ජන්ම දිනය නිමිත්තෙන් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ මෙම පිංකම් මාලාව සංවිධානය කර තිබුණි.

මහා සංඝරත්නය වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණු අතර ද එම අවස්ථාවට තමන්ට සහභාගී වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබුණා.

පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ පනස් වන ජන්ම දිනය නිමිති කොටගෙන උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී පිංකම් මාලාවක් සංවිධානය කර තිබුණි. එහිදී, මහා සංඝරත්නය වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණු අතර මම ද එම අවස්ථාවට සහභාගී වුණෙමි.

එමෙන්ම, ආසියාවේ විශාලතම උමං විහාරය මත වැඩ සිටින සති කිහිපයකට පෙර අභිනවයෙන් නිරාවරණය කරන ලද අප රටෙහි විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ මහත් බැති සිතින් වැඳපුදා ගත්තෙමි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද දායක කාරකාදීන් ද සහභාගී වූහ.

පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුබ ජන්ම දිනයක් වේවායි ගෞරව පූර්වකව ප්‍රාර්ථනා කරමි!

Post Views: 60
Previous Post

ආනයනික පළමු මෝටර් රථ තොගය අද දිවයිනට – මිල ගණන් මෙන්න

Next Post

අදත් වෙඩි තියයි !

Editor TTV News

Editor TTV News

Next Post
යළිත් වෙඩි තියයි –  වෙඩිතැබීම් තුනක් එක දිගට

අදත් වෙඩි තියයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved