• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ජනාධිපති රනිල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට

28 January 2026
in දේශීය, පුවත්
හිටපු ජනාධිපති රනිල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුවකට පෙනී සිටීම සඳහා ඒ මහතා මෙලෙස අධිකරණයට පැමිණි බව වාර්තා වේ.

තමන් ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා යාමට රජයේ මුදල් අවභාවිත කළ බවට රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 22 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මීට පෙර නියෝග කර තිබුණි.

පසුව ඔහු සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත හිටපු ජනාධිපතිවරයා මුදාහැරීමට නියම කළාය. අද දින ඔහු අධිකරණයට පැමිණියේ එම නඩුවේ ඉදිරි කටයුතු සඳහාය.

Post Views: 2
Previous Post

නිදහස් දිනය ජාතික ශෝක දිනයක් සේ සලකන්නැයි යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයෙන් ඉල්ලීමක්

Next Post

දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට රුපියල් මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට රුපියල් මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්

දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට රුපියල් මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විපක්ෂනායකවරයාගෙන් ලංකාවට සිංගප්පුරු මොළයක්

විපක්ෂනායකවරයාගෙන් ලංකාවට සිංගප්පුරු මොළයක්

28 January 2026
ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

28 January 2026
ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් : රැඳවියෙක් රෝහලේ

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් : රැඳවියෙක් රෝහලේ

28 January 2026
බුලත්කොහුපිටියට කොටි තර්ජන : බලධාරීන්ගේ නිහඬතාවට එරෙහිව ජනතා විරෝධයක්

බුලත්කොහුපිටියට කොටි තර්ජන : බලධාරීන්ගේ නිහඬතාවට එරෙහිව ජනතා විරෝධයක්

28 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විපක්ෂනායකවරයාගෙන් ලංකාවට සිංගප්පුරු මොළයක්

විපක්ෂනායකවරයාගෙන් ලංකාවට සිංගප්පුරු මොළයක්

28 January 2026
ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved