• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ

28 January 2026
in දේශීය, පුවත්
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (28) විභාගයට ගැනුණු අතර, එහිදී එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරය අතරතුර රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවලට අදාළව නීතිපතිවරයා විසින් ඒකනායක මහතා සැකකරුවකු ලෙස නම් කර තිබුණි.

මීට පෙර අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගිය ද ඔහු එහි නොසිටි අතර ඔහුගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිත කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළේය.

2025 අගෝස්තු මස අත්අඩංගුවට ගෙන පසුව රුපියල් මිලියන 15ක ශරීර ඇප මත මුදාහැරුණු රනිල් වික්‍රමසිංහ මහතා ද අද දින අධිකරණයේ පෙනී සිටි අතර, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මීට පෙර නිලධාරීන්ට නියෝග කර තිබුණි.

Post Views: 9
Previous Post

විපක්ෂනායකවරයාගෙන් ලංකාවට සිංගප්පුරු මොළයක්

Next Post

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු ගැන නීතිපතිගෙන් දැන් ලැබුණු තීරණය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කෙන්යා-චීන තීරුබදු රහිත  වෙළඳ ගිවිසුම හරහා ශ්‍රී ලංකා  ව්‍යාපාරිකයන්ට නව අවස්ථා

24 March 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවන් යළි ඇරඹෙයි

බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල රැසක්  ඉන්දියාවට

චීනයේ ස්මාර්ට් ඩ්‍රැගන් 3  රොකට්ටුවෙන් චන්ද්‍රිකා 10ක් අභ්‍යවකාශයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයේ ස්මාර්ට් ඩ්‍රැගන් 3  රොකට්ටුවෙන් චන්ද්‍රිකා 10ක් අභ්‍යවකාශයට

චීනයේ ස්මාර්ට් ඩ්‍රැගන් 3 රොකට්ටුවෙන් චන්ද්‍රිකා 10ක් අභ්‍යවකාශයට

24 March 2026
කුවේටයේ විදුලි පද්ධතියට  ඉරාන ගුවන් ආරක්ෂක සුන්බුන්වලින් හානි

කුවේටයේ විදුලි පද්ධතියට ඉරාන ගුවන් ආරක්ෂක සුන්බුන්වලින් හානි

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved